දේශීය පුවත්

වන සාංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ වන ජීවී සාංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කෙරුණු  වනාන්තර පද්ධති ආරක්ෂා කිරීම
ඉලක්කය වූ  5/2001 චක්‍රයේඛය, පසුගිය දා නිකුත් වූ 01/2020 චක්‍රයේඛය හරහා අහෝසි කිරීම හේතුවෙන් පුරාවිද‍්‍යා බිම් සහ වනාන්තර බිම් අක්කර ලක්ෂ 12ක් අනතුරට හෙළා ඇති බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ පවසයි.

පුවත්පත් නිවේදනයක් යොමු කරමින් එම පෙරමුණ පෙන්වා දෙන්නේ එම චක්‍රෙල්ඛය හේතුවෙන් දේශපාලකයන්ගේ හෝ නිලධාරීන්ගේ එක පෑන් පහරකින් එම පුරාවිද්‍යාබිම් විනාශයට පත් කිරීමට හැකි තත්වයක් නිර්මාණය වී ඇති බවය.

සම්පූර්ණ නිවේදනය පහතින් –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More