දේශීය පුවත්

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් 98 දෙනෙකු කොවිඞ් 19 රෝගයට ගොදුරුව මියගොස් ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කරයි. මින් වැඩි පිරිසක් මැදපෙරදිග රටවල සේවය කළ පුද්ගලයින්ය. එම පිරිස 80කි. සෙසු පිරිස ඇමෙරිකාව,බ්‍රිතාන්‍යය,කැනඩාව,ජර්මනිය,ඉතාලිය වැනි රටවල පදිංචිව සිටි අය වෙති.

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් අද (13) දින පුද්ගලයින් 5දෙනෙකු මිය ගොස් ඇති බව කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝන මරණ සංඛ්‍යාව 53 දක්වා ඉහළ ගොස් ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More