කොවිඩ් 19 දෙවැනි රැල්ල ආරම්භ වී මාස එක හමාරක් ගත වන විට තිස් නව දෙනකු (39) කොවිඩ් නිසා ඊයේ දින (13) වන විට මිය ගොස් තිබේ.
ඉන් වැඩිම ප්‍රමාණයක් වන 25 දෙනකු කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ය. මේ අතර මියගිය අය අතරෙන් වැඩිම ප්‍රමාණයක් වයස අවුරුදු 40-50 අතර පසුවන්නන්ය. එම වයස් කාණ්ඩයේ දස දෙනකු මියගොස් තිබේ.
දෙවැනියට මියගොස් ඇත්තේ අවුරුදු 50-60 අතර පුද්ගලයන් නව දෙනෙකි. දින දෙකකදී පස් දෙනා බැගින් මියගිය අවස්ථා දෙකක් ද වාර්තා විය.
මියගිය පුද්ගලයන්ගෙන් 21 දෙනකු පිරිමි වන අතර ඉතිරි 14 දෙනා කාන්තාවන් වේ.
මාර්තු 11 ආරම්භ වූ පළමු රැල්ලෙන් පුද්ගලයන් 13 දෙනකු මියගිය අතර ඔක්තෝබර් 04 ආරම්භ වූ දෙවැනි රැල්ලෙන් 39 ද වශයෙන් මේ වන විට 52 මියගොස් ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...