කොරෝනා මෘත දේහ භූමදානය කිරීම සඳහා සෞඛ්‍ය අංශය අවසර ලබා දෙන්නේ නම් ඒ සඳහා භූගත ජල මට්ටම ඉහළ ප්‍රදේශ නොවන සහ වියළි කලාපවල සොයා බැලිය හැකි බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
ඒ අනුව තලෙයිමන්නාරම වැනි දූපතක එම දේහයන් භූමදානය කටයුතු කර ගත හැකි වෙතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු පැවසීය.
පරිසර අමාත්‍යවරයා ලෙස තමන් දරන්නේ එම මතය යැයිද ඔහු සඳහන් කලේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...