නීති විරෝධි අයුරින් මෙරටට ගෙන ඒමට උත්සාහ කිරීමේදී ආරක්ෂක අංශ භාරයට ගන්නා ලද කහ තොග විනාශ නොකර මිනිස් පරිභෝජනය සඳහා නොමිලේ බෙදා දෙන ලෙස මහජන අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් ඉල්ලා සිටී.
පිටරටින් කහ ගෙන්වීම රජය විසින් තහනම් කිරීමෙන් පසු නීති විරෝධී අයුරින් ශ්‍රී ලංකාවට ගෙන්වීමේදී අත්අඩංගුවට ගෙන රේගුව භාරයේ පවතින කහ තොග අධිකරණ කටයුතු නිමා වීමෙන් පසුව රාජසන්තක කර විනාශ කරන බව ශ්‍රී ලංකා රේගුව පැවසු බව පසුගිය සමයේ මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර තිබුණි.
නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පවසන්නේ අත්අඩංගුවට ගෙන පොලීසිය සහ රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දී ඇති වියලි කහ තොගය ටොන් 30 කට වැඩි බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...