වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාට අනුව කොළඹ මහා නගර සභා සීමාව කොවිඩ්19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් වැඩිම අවදානම දක්නට ඇති ප්‍රදේශයයි.
මේ නිසාම කොළඹ නගර සභා සීමාවට මායිම් වන අනෙක් ප්‍රදේශද අවදානමට ලක්ව පවතින බවද ඔහු වැඩිදුරටත් පවසා සිටී.
තවද ඔහු අවධාරණය කරන්නේ බස්නාහිර පළාත සමස්තයක් ලෙස ගත් විට අනෙක් පළාත්වලට සාපේක්ෂව කොරෝනා අවදානම ඉහළම ප්‍රදේශය ලෙස කාණ්ඩ වන බවයි.
මේ අනුව බස්නාහිර පළාතේ වාසය කරන ජනතාව හැකිතාක් තම නිවෙස් වලටම වී සිටිමින් සංචරණය සීමා කළ හොත් කොවිඩ්19 වෛරසය පාලනය කර ගැනීම පහසු වන බවත් ඔහු අවධාරණය කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...