සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාව ඉවත් කොට ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාව එම ධුරයට පත් කරනු ලැබුවේ මිට සති තුනකට පමණ පෙරය.
මිට පෙර ඔහුව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ධුරයෙන් ඉවත් කොට මේ තනතුරට පත් කරනු ලැබිය.
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාව මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කොට නොමැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...