පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළේ කටයුතු ලබන 20 වැනි දා සිට ආරම්භ කරන බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් එන්. පී. කේ රණවීර මහතා පවසයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව වෙළෙඳපොළේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය. එදිනට වෙළෙඳපොළේ සියලු අංශ ආවරණය කර...
2020, 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එහි ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk මගින් ලබා ගත හැකි බව එම දෙපාර්තමේතුව පැවසිය. ඒ සමගම කඩයිම් ලකුණු ද නිකුත් කර තිබේ. සිංහල මාධ්‍ය සඳහා කොළඹ, ගම්පහ, කළුතර...
බලයට පත්වීමෙන් පසු සිංගප්පූරුවේ සිට කනෙන් ඇදගෙන එනවා යැයි කියූ අර්ජුන් මහේන්ද්‍රන්ව වසරක් ගත වී ඇතත් තවමත් ඔහුව රැගෙන ඒමට නොහැකි වී ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය. අද (15) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී මන්ත්Ȁ...
කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තියත් සමග ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ ආසාදිතයින් ගණන නොවැම්බර් 15 පස්වරුව වනවිට 17,127 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට ජනගහණය මිලියනයකට සාපේක්ෂව හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 800 පසු කර තිබීම ද විශේෂත්වයකි. මේ වනවිට මෙරට සමස්ත පීසීආර් පරීක්ෂණ 661,387ක් සිද...
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොටි මහ විරු දිනය සැමරීම සඳහා "කනකපුරම්හි" පිහිටි පොදු සුසානභූමිය පවිත්‍ර කරමින් සිටි T.N.A. පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රී ධරන් මහතා ඇතුළු T.N.A. සාමාජිකයින් 34 දෙනෙකු කිලිනොච්චි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් ස...
කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් තවත් මරණ 05ක් සිදුව ඇති බව මීට සුළු වේලාවකට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ කොළඹ 13 පදිංචිව සිටි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 15 පදිංචිව සිටි 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 12 පදිංචිව සිටි 88 හැවිරිදි පිරිමි පුද්...
අද (15) මධ්‍යම රාත්‍රියේ සිට නැවත ශ්‍රී ලංගම බස් ධාවනය සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කරනවා. නමුත් වසා දැමු ප්‍රදේශවල දී බස් රථ නැවතීම සිදු නොවන බව ඔහු සඳහන් කරනවා . මේ අනුව වසාදැමූ ප්‍රදේශවල දී බස් ර...
ඉන්දියාව රුසියාවේ Sputnik V එන්නත් නිෂ්පාදනය අරඹයි https://www.ndtv.com/video/news/news/phase-2-and-3-trials-of-sputnik-v-happening-in-india-russian-vaccine-firm-chief-566158 ඩොලර් බිලියන ගණනක Covid 19 එන්නත සඳහා වන තරඟය උණුසුම් වෙයි. අගෝස්තු මාසයේදී රුසියාව තම Sputnik V එන්නතේ 90% ක ස...
නිවෙස්වල මියයන පුද්ගලයින්ගේ මෘතදේහයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වියයුතු ආකාරය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය වෘත්තිකයන්ට මාර්ගෝපදේශ මාලාවක් ඉදිරිපත් කළයුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි. එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ නිවෙස්වල ...
2021 වර්ෂයට අදාල අයවැය වාර්තාව ලබන 17වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය වාර්තාව පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. අයවැය දෙවනවර කියවීමේ විවාදය දින 4ක් පැවැත්වීමට තීරණය කර ඇති අතර එය 18 වන දා සිට 21 වන දා තෙක් පැවැත...
හෙට (16) උදෑසන 05.00 සිට මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය, වේල්ල වීදිය යන පොලිස් බලප්‍රදේශ හුදකලා ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත්කෙරුණ ද එම ප්‍රදේශයන්හි අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යා හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකු...
ත්‍රිකුණාමලය චීන වරායේ පිහිටි තෙල් ටැංකි ඉන්දියානු තෙල් සමාගම භාවිත කරන්නේ කිසිදු බදු ගිවිසුමකින් තොරව නීතිවිරෝධීව බව චෝදනා කරමින් වෘත්තීය සමිති හතරක් ඇතුළු පාර්ශ්ව පහක් එක්ව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති නඩුව හෙට (16දා) විභාගයට ගැනීමට නියමිතයි. 2003 පෙබරවාරි 07 වැනි දින එවකට මුදල...
ඉදිරි දින වලදී රට තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ වල විශාල හිඟයක් ඉදිරි දිනවලදී ඇතිවිය හැකි බව පිටකොටුවේ තොග වෙළඳුන් පවසා සිටී. කොළඹ වරායට අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන පැමිණෙන නෞකා විශාල ප්‍රමාණයක බහාලුම් ගොඩ බෑමට නොහැකි වීම මෙම තත්වය උදා වීමට හේතු වී ඇති බව ඔවුහු වැඩිදුරටත් ...
කොරෝනා දෙවැනි රැල්ල තවමත් පහව ගොස් නොමැත. එය රටපුරා දරුණුවටම හිස ඔසවමින් තිබේ. දිනෙන් දින වැඩිවන කොරෝනා රෝගීන් සහ මරණ සංඛ්‍යාව මෙහි අවදානම කොතරම් දැයි ජනතාවට පසක් කර දෙති. කොතරම් අවදානම් තත්ත්වයක තිබුණත් සමහර මිනිස්සු ඒය ගණන් නොගෙන තමන්ට රිසි සේ වැඩ කටයුතු සිදු කරති. එය ඉතාම අවදානම් තත්ත්ව...
ශී‍්‍ර ලංකාවේ ආර්ථික, මූල්‍ය කටයුතු හා අජිත් කබ්රාල් යන නාමය අතර මේ රටේ අවියෝජනීය සබඳතාවක් තිබේ. ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ 12 වැනි අධිපතිවරයා ය. කොටි ත‍්‍රස්තවාදයෙන් අතිශය පීඩාවට පත් 2006 - -2009 කාලය තුළත් ත‍්‍රස්වාදයෙන් විනාශව ගිය රට 2015 ...
රජයේ ආර්ථික අර්බුදවලට විසඳුම් සොයා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (I.M.F) ආයතනයේ සහාය ලබා නොගැනීමට රජය තීරණය කර ඇත. ඔවුන් සමඟ ණය වැඩසටහනකට එක්වී රජයේ මුදල් සංචිතයට ණය මුදල් ලබා ගන්නා ලෙස කර ඇති යෝජනාව රජය පිළිගෙන නැත. මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනට ඇතුළත් වුවහොත් රටේ බදු ...
යහපාලන රජයේ ප්‍රබල චරිතයක් වූ හිටපු අමාත්‍ය චම්පික රණවක ආණ්ඩුව ට එක්වීමට දස අතේ ආයාචනය කරමින් සිටින බව වාර්තා වෙයි. මේ ගැන රජයට පණිවිඩ පිට පණිවිඩ එවා ඇති රණවක මහතා කොන්දේසි විරහිතව සහාය දීමට ඉදිරිපත් වීම ද විශේෂයකි. ලොකුවට අණ බෙර ගසා සජිත් පිල සමඟ එක් වූ ඔහු ටික කලකින් එයින් කැපී...
ආණ්ඩුව ඇතුලේ බලය අල්ලාගෙන සිටින බලවත් නිලධාරීන් පිරිසක් ජාවාරම්කාරයින් සමඟ එක්ව රටේ ආර්ථිකය විශේෂයෙන්ම රටේ ආහාර සුරක්ෂිතතාවය විනාශ කරන බව සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා පවසයි. ජනාධිපතිතුමා වෙත විවෘත ලිපියක් යොමු කරමින් ඒ මහතා තව දුරටත් සඳහන් කරන්නේ සහල් ආනයනය කිරීම ලාභදායි නිසා වී ගොව...
ලංකා ලීඩ් වෙත විද්‍යුත් තැපෑල මඟින් තොරතුරු වාර්තා කරන මහජනයා ප්‍රශ්ණ කරන්නේ ඇමති බන්දුල කඩයකට ගොඩ වෙන්නේ නැතිද යනුවෙනි. ඔවුන් එවන තොරතුරු අනුව සීනි ආනයනකරුවන්ට වසරකට රු. මිලියන 33,000 ක බදු සහනයක් ලබා දී එම ආදායම රජයට අහිමිකොට ඇතත් වෙළඳුන් පාරිභෝගිකයාට සීනි විකුණන්නේ කි.ග්‍ර...
කොරෝනා ආසාදනයෙන් මියයන ඉස්ලාම් ආගමිකයන්ගේ මෘත දේහ භූමදාන කරන්නට ඉඩ දුන හොත් මෙරට බෞද්ධයන්ගේ ආගමික කටයුතු ද එළිමහනේ ප්‍රසිද්ධියේ සිදු කරන බව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ සඳහන් කරති. උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙම කටයුතු තීරණය ගත යුත්තේ වෛද්‍ය විද්‍යාත්මකව හා පරි...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...