හෙට (16) උදෑසන 05.00 සිට මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය, වේල්ල වීදිය යන පොලිස් බලප්‍රදේශ හුදකලා ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත්කෙරුණ ද එම ප්‍රදේශයන්හි අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යා හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ ප්‍රදේශවල පිහිටා ඇති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) හා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) යටතේ ක්‍රියාත්මක වන කර්මාන්ත ශාලා, එම ප්‍රදේශවල උසාවි කටයුතු සහ අත්‍යවශ්‍ය වෙනත් රාජ්‍ය ආයතන, සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි අධීක්ෂණය යටතේ හා මාර්ගෝපදේශ යටතේ පවත්වාගෙන යා හැකි බවය.
එම නිවේදනය පහතින් දැක්වේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...