කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තියත් සමග ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ ආසාදිතයින් ගණන නොවැම්බර් 15 පස්වරුව වනවිට 17,127 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට ජනගහණය මිලියනයකට සාපේක්ෂව හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 800 පසු කර තිබීම ද විශේෂත්වයකි.
මේ වනවිට මෙරට සමස්ත පීසීආර් පරීක්ෂණ 661,387ක් සිදුකර තිබෙන අතර එය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 30,000 ඉක්මවූ ප්‍රමාණයකි.
මේ වනවිට මෙරට තත්වය මෙසේය:
සමස්ත ආසාදිතයින් ගණන – 17,127
සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන – 11,495
සමස්ත මරණ ගණන – 58
සක්‍රීය ආසාදිතයින් ගණන – 5,579
සමස්ත පීසීආර් පරීක්ෂණ ගණන – 661,387
ජනගහණය මිලියනයකට ආසාදිතයින් ගණන – 800
ජනගහණය මිලියනයකට පීසීආර් ගණන – 30,905
ජනගහණය මිලියනයකට මරණ ගණන – 02
නොවැම්බර් 15 – පස්වරු 06.15 වනවිට මෙසේය,
දිනය තුළ හඳුනාගත් ආසාදිතයින් ගණන – 544
දිනය තුළ රෝහල්වලින් පිටවූ ගණන – 171
දිනය තුළ වාර්තා වූ මරණ ගණන – 05
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...