දේශීය පුවත්

ලංකා ලීඩ් වෙත විද්‍යුත් තැපෑල මඟින් තොරතුරු වාර්තා කරන මහජනයා ප්‍රශ්ණ කරන්නේ ඇමති බන්දුල කඩයකට ගොඩ වෙන්නේ නැතිද යනුවෙනි. ඔවුන් එවන තොරතුරු අනුව සීනි ආනයනකරුවන්ට වසරකට රු. මිලියන 33,000 ක බදු සහනයක් ලබා දී එම ආදායම රජයට අහිමිකොට ඇතත් වෙළඳුන් පාරිභෝගිකයාට සීනි විකුණන්නේ කි.ග්‍රෑම් 1 ක් රු. 138 කටය.

නමුත් පාරිභෝගික අධිකාරියේ ගැසට්ටුවට අනුව පැකට් නොකළ සීනි කි.ග්‍රෑම් 1 ක මිල රු. 85 ක් සහ පැකට් කළ සීනි කි.ග්‍රෑම් 1 ක මිල රු. 90 ක් විය යුුතුය.

ඒ අතර වී ගොවියාගේ සහ සහල් කර්මාන්තකරුවාගේ ගෙල සිරකරමින් කෘතිම ලෙස සහල් පාලන මිල රු. 95 ට නියම කොට ඇතත් වෙළඳසැල්වල නාඩු විකුණන්නේ රු. 110,113,115 වැනි මිල ගණන් වලටය.

ඇමතිලාට මොළේ කළඳක් තිබේනම් සැබෑ මිල රු. 110 ට නියම කොට ගොවියාට වී වලට රු. 60 ක් ගෙවිය හැකි බව මහජනයා කියති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More