නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොටි මහ විරු දිනය සැමරීම සඳහා “කනකපුරම්හි” පිහිටි පොදු සුසානභූමිය පවිත්‍ර කරමින් සිටි T.N.A. පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රී ධරන් මහතා ඇතුළු T.N.A. සාමාජිකයින් 34 දෙනෙකු කිලිනොච්චි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් ස්වයං නිරෝධායනයට ලක්කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...