දේශීය පුවත්

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමරිකානු රජය පැනවූ තහනම දිගටම කි‍්‍රයාත්මක කිරීමට නව ජනපති ජෝ බයිඩන් පාලනයද තීරණය කර ඇත. මේ බව තහවුරු වී ඇත්තේ ජනපති බයිඩන්ගේ සගයන් දෙදෙනකු වන බ‍්‍රැඞ් ශර්මන් හා ජාස්මි රුස්කින් ඇමරිකානු කොංග‍්‍රස් සභාවට ගොනු ...

ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අයවැය කාරක අවස්ථාවේ විවාදයට එක් වෙමින්, සමගි ජන බලවේග පක්ෂය පවත්වාගෙන යන්නේ රිෂාඩ් බදියුදීන්ගේ කළු සල්ලි වලින් බව පවසා සිටියේය. සමගි ජන බලවේගය පක්‍ෂයේ මැතිවරණ වියදම් ඇතුළු සියලුම වියදම් සිදු කරන්නේ රිෂාඩ් බදුර්දීන් බවත් ඒ බව ඔප්පු කිරීමට තමන් සතුව පැහැදිල...

මීගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් මෙම යාත්‍රාව, දින 9 ක් තිස්සේ සිදුකළ මෙහෙයුමකින් අනතුරුව බදාදා (25) දින තූත්තුකුඩියට දකුණින් වන ගැඹුරු මුහුදේ දී ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම යාත්‍රාවේ ශ්‍රී ලාංකිකයින් හයදෙනෙකු සිට ඇති අතර, අත්අඩංගුව...

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සිරගත කිරීම සාධාරණ නොවන බවත් ඔවුන් දෙදෙනා පමණක් මේ ප්‍රහාරයේ වගකීම භාර ගැනීමට අවශ්‍ය නොවන බවත් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්...

රණවිරුවන්ට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා වලට ශ්‍රී ලංකා රජය විසින් විධිමත්ව පිළිතුරු බැඳීම මඟින් රණවිරුවන්ගේ නිර්දෝෂීභාවය සහ ගෞරවය ආරක්ෂා කළ යතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී  මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි. අද දින පැවති විදේශ අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ විවාදයට එක් වෙමින් ඔහු...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සන් එකතු කිරීමේ ව්‍යාපාරයක් අද (25) දිනයේ ද පාර්ලිමේන්තුව තුළ දී ක්‍රියාත්මක විය. අද දිනයේ ද එසේ ලේඛනයකට අත්සන් එකතු කිරීම සිදු කරනු ලැබුවේ බැසිල්වාදි...

මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවට යළි පණ දුන්නා සේම එරාවූර් ප්‍රදේශයේ රෙදිපිළි නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්තපුරයක් ඇරඹීමෙන් ද ගෝඨාභය රාජපක්ෂ ජනපතිදුන්ගේ සෞභාග්‍යයේ දැක්මට අනුව යමින් සිදුකෙරෙන නැගෙනහිර ප්‍රදේශයේ රැකියා බහුල වාතාවරණයක් ඇති ...

මහනුවර නගර සීමාවේ කොරෝනා ආසාදිතයන් මතුවීම හේතුවෙන් එම නගර සීමාවේ පිහිටි සියලුම පාසල් හෙට (26) දින සිට වසා දැමීමට තීරණය කර තිබේ. එම පාසැල් දෙසැම්බර් 04 වනදා දක්වා වසා දමන බව පළාත් අණ්ඩුකාරවරයා නිවේදනය කරයි. මීට පෙර කිලිනොච්චියේ පාසල්ද කොරෝනා හේතුවෙන් වසා දැමීමට පියවර ගෙන තිබිණ.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මාර්ගයේ ඇද වැටී මියගොස් සිටියදී ඊයේ (24) සවස හමු වී ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි. මිය ගිය තැනැත්තා පානදුර, පින්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ගාලු පාරේ සිට මුහුදු වෙරළ දෙසට යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී මෙලෙස...

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඩ් බදියුදීන් මහතා රක්‍ෂිත බන්ධනාගාරයෙන් ඇප මත නිදහස් කර ඇති බව වාර්තා වේ. 2019 වර්ෂයේ පැවැති ජනාධිපතිවරණ සමයේදී රජයේ මුදල් හා දේපල අයථා ලෙස පරිහරණය කලේ යයි එල්ල වූ චෝදනා හේතුවෙන් ඔහුව අධිකරණය විසින් රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරයි. ඒ හේතුවෙන් අබේසේකර මහතාව මේ වන විට කන්දකාඩු කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍ය...

මත්පැන් බෝතල් යළි එකතු කිරීමේ වැඩපිළිවෙළ මාස 6ක් ඇතුළත සකසන ලෙසට අදාළ මත්පැන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවන් වෙත දැනුම් දී තිබෙන බව ඇමැති මහින්ද අමරවීර කියයි. එය එසේ කිරීමට ආපොහොසත් වුවහොත් ලබන වසරේ සිට මත්පැන් කාලේ බෝතල් තහනම් කිරීමට පියවර ගන්නා බව ඇමැතිවරයා කියා සිටී. මත්පැන් කාලේ බෝතල් වසරකට මිල...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කර සිටියේ වෙබ් අඩවි තහනම් කිරීමක් සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නැතත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වෙමින් පව...

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සහ අම්බලන්ගොඩ කුලරත්න මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන එකම පවුලේ සිසුවෙකුගේ සහ සිසුවියකගේ මව සහ පියා Covid 19 ආසාදිත වී ඇති බව තහවුරු කරගෙන ඇත. අම්බන්ගොඩ තිලක පුර පදිංචි මෙම දරුවන්ගේ පියා ආරක්ෂක අංශ සාමාජිකයෙක් වන අතර පසුගිය 16වනදා නිවසට පැමිණ තිබේ. අනතු...

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “නිවාර්” සුළි කුණාටුව ඊයේ (24) රාත්‍රී 11.30 වනවිට චන්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ලංකාවේ කන්කසන්තුරය වෙරළට කි.මී. 230ක් නැගෙනහිරින් (10.1N, 82.1E) ස්ථානගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (25) නවතම නිවේදනයක් නිකුත් ...

නැගෙනහිර පළාතේ 2008 වර්ෂයේ පමණ ක්‍රියාත්මක වූ ජිහාඩ් මතධාරී ආයුද සන්නද්ධ මුස්ලිම් කණ්ඩායම් 18න් එකක් මෙහෙයවනු ලැබුවේ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා බව නැගෙනහිර පළාත් භාරව කටයුතු කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති එඩිසන් ගුණතිලක පාස්කු ප්‍රහාරය පි...

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ හත්වන දිනටත් සාක්ෂි ලබා දුන් අතර, හිටපු ජනාධිපතිවරයා වෙත හරස් ප්‍රශ්න යොමු කිරීමට පෙර අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නියෝජ්‍ය කරන ජනාධිපති නීතිඥ ශමි...

පළාත් පාලන ආයතන 83ක් අලුතින් පිහිටුවීම සඳහා දිස්ත්‍රික් කමිටු පත්කර තිබෙන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී අනාවරණය විය. මෙම උපදේශක කාරක සභාව එහි සභාපති ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්විය. කොට...

ඩොලර් මිලියන ගණනක අරමුදල් සැපයෙන මෙරට රාජ්‍ය නොවන සංවිධාන පාලනය කිරීමේ නව කෙටුම්පත ඉදිරි දෙමස තුළ රජය විසින් පාර්ලිමේන්තුව වෙත යොමු කිරීමට නියමිතය. සවුදි අරාබියානු සහ බි‍්‍රතාන්‍ය රාජ්‍ය නොවන සංවිධාන හතරක් මගින් හිටපු ඇමැති හිස්බුල්ලාගේ හීරා පදනම ඇතුළු සංවිධා...

ඇමෙරිකානු ජනාධිපති ලෙස ජෝ බයිඩන් දිවුරුම් දීමටත් පෙර ඔහුගේ සගයන් දෙදෙනකු වූ බ‍්‍රැඞ් ශර්මන් සහ ජැට්ක්ස් රැස්කින් ශ‍්‍රී ලංකාවට එරෙහිව එරට කොංග‍්‍රස් සභාවට යෝජනාවක් ඉදිරිපත් කර ඇත. අතුරුදන් කිරීම් අවසන් කරනු මැයෙන් ගොනු කර ඇති මෙම යෝජනාවෙන් ශ‍්...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...