දේශීය පුවත්

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමරිකානු රජය පැනවූ තහනම දිගටම කි‍්‍රයාත්මක කිරීමට නව ජනපති ජෝ බයිඩන් පාලනයද තීරණය කර ඇත.

මේ බව තහවුරු වී ඇත්තේ ජනපති බයිඩන්ගේ සගයන් දෙදෙනකු වන බ‍්‍රැඞ් ශර්මන් හා ජාස්මි රුස්කින් ඇමරිකානු කොංග‍්‍රස් සභාවට ගොනු කළ යෝජනාවට ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නමද ඇතුළත් වීම නිසාය.

ශී‍්‍ර ලංකා රජය ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව එල්ලවී ඇති චෝදනා ගැන පියවරක් ගැනීමට අපොහොසත් වී ඇති බව එම යෝජනාවේ දක්වා තිබේ.

මේ අතර මෙම ඇමරිකානු යෝජනාව පසුබිමේ සිටින්නේ ඇමරිකානු කොටි ඩයස්පෝරාව බවද හෙළිවී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More