දේශීය පුවත්

ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අයවැය කාරක අවස්ථාවේ විවාදයට එක් වෙමින්, සමගි ජන බලවේග පක්ෂය පවත්වාගෙන යන්නේ රිෂාඩ් බදියුදීන්ගේ කළු සල්ලි වලින් බව පවසා සිටියේය.

සමගි ජන බලවේගය පක්‍ෂයේ මැතිවරණ වියදම් ඇතුළු සියලුම වියදම් සිදු කරන්නේ රිෂාඩ් බදුර්දීන් බවත් ඒ බව ඔප්පු කිරීමට තමන් සතුව පැහැදිලි සාක්ෂි ඇති බවත් අමාත්‍යය මහින්දානන්ද අළුත්ගමගේ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

එහිදී විපක්ෂයේ දැඩි බාධාකිරීම් මාධ්‍යයේ අමාත්‍යයවරයා දැඩිව අවධාරණය කළේ පසුගිය මහ මැතිවරණයේ දී සහ ජනාධිපති ජනාධිපතිවරණයේදී ලබාදුන් මුදල් පිළිබඳ විස්තරද සහ සියළු බැංකු ගිණුම් පිළිබඳව සාක්ෂිද තමන් සතුව ඇති බවයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More