රණවිරුවන්ට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා වලට ශ්‍රී ලංකා රජය විසින් විධිමත්ව පිළිතුරු බැඳීම මඟින් රණවිරුවන්ගේ නිර්දෝෂීභාවය සහ ගෞරවය ආරක්ෂා කළ යතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.
අද දින පැවති විදේශ අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ විවාදයට එක් වෙමින් ඔහු සඳහන් කළේ 2014 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මැක්ස්වෙල් පරණගම කොමිසම හරහා ආරම්භ කළ එම පිළිතරු බැදීමේ ක්‍රියාවලිය ආණ්ඩුවේ පරාජයෙන් පසුව ජාතික සංවිධාන එකමුතුව සහ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් අතට ගත් බවත් ඔවුන් විසින් සකස් කළ රණවිරවන්ගේ නිර්දෝෂීභාවය තහවුරු කරන විත්තිවාචක ලියවිල්ල වර්තමාන ආණ්ඩුව විසින් ඉදිරියට ගෙන යා යුත බවද ඔහු සඳහන් කළේය. එම ලියවිල්ල ඔහු විසින් සභා ගත කළේය.
වීඩියෝව පහතින් –
“මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විශ්වාසදායී චෝදනා ලැබ සිටින” ශ්‍රී ලාංකිකයින්ගේ වත්කම් තහනම් කිරීම සහ සංචාර තහනම් පැනවීම...
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 21වනදා සිරස රූපවාහිනී නාලිකාවේ "සටන" වැඩසටහනට සහභාගී වූ වෘත්තීය සමිත...
කොවිඩ්-19 ආසාදිතව පසුගිය ජනවාරි 02 වෙනිදා රෝහල් ගත කර තිබූ ලෝකයේ මාධ්‍ය ක්ෂේත්රය තුළ අතිශයෙන් ජනප්‍රිය පුද්ගලයෙකු ව...