දේශීය පුවත්

ඇමෙරිකානු ජනාධිපති ලෙස ජෝ බයිඩන් දිවුරුම් දීමටත් පෙර ඔහුගේ සගයන් දෙදෙනකු වූ බ‍්‍රැඞ් ශර්මන් සහ ජැට්ක්ස් රැස්කින් ශ‍්‍රී ලංකාවට එරෙහිව එරට කොංග‍්‍රස් සභාවට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

අතුරුදන් කිරීම් අවසන් කරනු මැයෙන් ගොනු කර ඇති මෙම යෝජනාවෙන් ශ‍්‍රී ලංකා රජය අතුරුදන් වීම්වලට වගකිවයුතු පාර්ශ්ව ගැන කටයුතු කිරීම සඳහා ඇමෙරිකානු රජය සම`ග එක්ව ක‍්‍රියා කළ යුතු බවත් ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කළ යුතු බවත් දන්වා තිබේ.

ශ‍්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කරන 30/1 ජිනීවා යෝජනාවට සමානව කෙටුම්පත් කර ඇති මෙම ඇමෙරිකානු යෝජනාවේ වැඩිදුරටත් දක්වා ඇත්තේ රජය සතු වධකාගාර ගැන හෙළි කළ යුතු බවයි.

මෙම ඇමෙරිකානු යෝජනාව ඉදිරිපත් කර ඇති කොන්ග‍්‍රස් සභිකයන් දෙදෙනා ජෝ බයිඩන්ගේ ඩිමෝක‍්‍රටික් පක්‍ෂයේ ප‍්‍රධාන ක‍්‍රියාකාරීන් වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More