පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඩ් බදියුදීන් මහතා රක්‍ෂිත බන්ධනාගාරයෙන් ඇප මත නිදහස් කර ඇති බව වාර්තා වේ.
2019 වර්ෂයේ පැවැති ජනාධිපතිවරණ සමයේදී රජයේ මුදල් හා දේපල අයථා ලෙස පරිහරණය කලේ යයි එල්ල වූ චෝදනා හේතුවෙන් ඔහුව අධිකරණය විසින් රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...