දේශීය පුවත්

නොර්වුඩ්, නිව්වැලී වත්තේ පිහිටි තේ කර්මාන්ත ශාලාවට යාබදව කාසල්රි ජලාශය ඉස්මත්තේ යුකෙලෙප්ස්ටික් වන වගා සහිත අක්කර 03 ක පමණ ඉඩම් කොටසක් සම්බන්ධයෙන් තමන්ට නීත්‍යානුකූල ලියකියවිල්ලක් ඇති බව පවසමින් දඹුල්ල ප්‍රදේශයෙන් තම වතු යායට අද (12) දින පැමිණි පිරිසක්, කාසල්රී ජලාශයට යාබදව පිහිටි ඉඩ...

ශ්‍රී ලංකා ආර්ථිකයේ දියුණුව දැකීමටත්, දකුණු ආසියාවේ ප්‍රමුඛතම බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්වනු දැකීම ඉන්දියාවට අවශ්‍ය දැයි නිරන්තරයෙන් සැලකිලිමත් විය යුතු කරුණක් යයි "ශ්‍රී ලංකා ගාර්ඩියන්" අවධාරණය කර සිටියි. "අපේ අසල්වැසියා සැබෑ පෙම්වතිය...

(මෙය ද ලීඩර් වෙබ් පුවත් අඩවිය තුළ පළ වූවක් වන අතර මෙමගින් ආණ්ඩුව තුළ අනවශ්‍යය ගැටුමක් නිර්මාණය කිරීමේ මෙහෙයුමක් දැයි සැක සිතන බව නම සඳහන් කිරීමට අකමැති වූ දේශපාලනයට සම්බන්ධ නීතිඥයෙකු ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත පවසා සිටියේය.) 2015 ජනාධිපතිවරණයෙදී මහින්ද රාජපක්ෂ ලද...

“අද අපි මෙතට රැස්වෙලා ඉන්නේ උපනූපන් පරම්පරාවලට අයිති මේ රටේ සම්පත් ආරක්ෂා කිරීමේ අරගලයට කියලා රාජපක්ෂ ආණ්ඩුව තේරුම් ගන්න ඕනා” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද (12) මේ වනවිටත් ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයේදී පැවසීය. මෙම විරෝධතා ව්‍යාපාරය කොළඹ...

* ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල භාෂාව විය යුතු ය. * නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලබන යෝජනා * ශී‍්‍ර ලංකාව (සිහලදීප) නිදහස්, ස්වෛරී, ස්වාධීන, ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයකි. * ජා...

කේරළ, රාජස්ථාන්, මධ්‍ය ප්‍රදේශ්, හිමාචල්, හර්යානා, ගුජරාට් සහ උත්තර් ප්‍රදේශ් යන ප්‍රාන්ත 07 "කුරුළු උණ" වසංගතය පැතිර යාම ආරම්භ වී ඇති බව වාර්තාවේ. "කුරුළු උණ" හේතුවෙන් ගොවිපලවල්වල සිටිනා කුකුලන් සිය ගණනින් මිය යෑමට පටන්ගෙන ඇති නිසා "ගාසිපූර් කුකුලු වෙළඳපොල" ද වසා ද...

සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (12) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ දී මාධ්‍යවේදිනියක් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් නැගෙනහිර ජැටිය විකිණීමට, බදුදීමට හෝ කොටසක් පැවරීමට ආණ්ඩුව කිසිම තීරණයක් ගෙන නොමැති බව පවසා සිටියේය. කැබිනට් සංශෝධනයක් හෝ අමාත් ...

බරපතල වැඩ සහිත වසර හතරක සිරදඬුවම හේතුවෙන් මන්ත්‍රීධූරය අහිමි වන රංජන් රාමනායක මහතා වෙනුවට සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක අජිත් මාන්නප්පෙරුම මහතා පත්වීමට නියමිත බව වාර්තාවේ. අජිත් මාන්නප්පෙරුම මහතා පසුගිය මහ මැතිවරණයෙන් මනාප ඡන්ද 47,212ක් ලබාගත්තේය.

  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 31 දෙනාටම පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට නියමිත අතර පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ට පීසීආර් පරීක්ෂණ හෙට දිනය ඇතුළත සිදු කිරීමට සූදානම් කර තිබෙන බවද වාර්තාවේ. පසුගිය දින කිහිපයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු කොරෝනා ආසානය වීම ...

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා උසාවියට අපහාස කිරීමේ චෝදනාව යටතේ වසර හතරක සිර දඬුවමකට යටත් කර ඇති බව වාර්තාවේ. ඔහුට එරෙහිව තිබුණු චෝදනාව වන්නේ අධිකරණයට අපහාස කිරීමයි. චෝදනාවට වරදකරු කෙරුණු හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හ...

දෙමළ භාෂාව කථාකිරීමට හැකිවීම විශේෂ සුදුසුකමක් ලෙස සලකා ශ්‍රී ලංකාවේ පොලිසියට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතිඥවරුන් බඳවා ගැනීම සඳහා අධිකරණ අමාත්‍යය අලි සබ්‍රි මහතා විසින් යෝජනාවක් ඉදිරිපත්කොට ඇති බව වාර්තාවේ. ඒ අනුව එසේ බඳවා ගැනීමට නියමිත නිළධාරීන් 150න් බහුතරය මුස...

දෙරණ රූපවාහිනී නාලිකාවේ තුන්සිය හැට නම් සමාජ දේශපාලන වැඩසටහනට පැමිණි අමාත්‍යය විමල් වීරවංශ මහතා පවසා සිටියේ නයෝමා ද සිල්වා මෙනවිය විසින් පරිවර්තනය කළ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ ආගම් සංසන්දනාත්මකව හැදෑරිමේ අංශයේ මහාචාර්ය ට්‍රෙවොලිං විසින් රචිත "The Buddha" කෘතිය නිවැරදිව කිය...

ඇතැම් ස්ථානවල මි.මී 100ට වැඩි තද වැසි ද සමගින්; උතුරු, නැගෙනහිර, උතුරු මැද, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් උතුරු, නැගෙනහිර පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප් ...

රටේ රාජ්‍ය නායකයා සිදු කරන කතාබහ, ප්‍රකාශ කෙරෙහි රටේ ජනතාවගේ අවධානය යොමුවීම සාමාන්‍ය දෙයක් හා නොවැළැක්විය හැකි තත්වයක් බවත්, ජනාධිපතිවරයා එම තත්වය තේරුම් ගෙන කටයුතු කළයුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසයි. ජනාධි...

බොහෝ පෙරදිග රටවල් තමනට ආවේනික දේශීය ඖෂධ සහ දේශීය ප්‍රතිකර්ම තුලින් කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දෙමින් සිටින තත්වයක් තුළ මෙම වසංගතය සඳහා කිසිදු බටහිර ඖෂධයක් නොමැති කම සහ කොවිඩ් 19 වෛරසය සඳහා මෙතෙක් නිපදවා ඇති එන්නත් පිළිබඳව ද ස්ථිර විශ්වාසයක් තැබිය නොහැකි වීම නිසාවෙන් අසරණව සිටින බටහිර රටක...

මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ දුෂණ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිතබන්ධනාගාරගතව සිටි මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී සම්පායෝ ඇතුළු හත් දෙනෙකුට එරෙහිව අධි චෝදනා අනූවක් යටතේ නඩු පවරා තිබෙන අතර අනුරුද්ධ සම්පායෝ හට ඊයේ දිනයේ දී ඇප ලබා දී ඇති බව වාර්තා වේ.

තම භාරයේ සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා තවත් දින 90 ක් රඳවා තබා ගෙන විමර්ශනය කටයුතු කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා අනුමැතිය දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (11) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මංගල සමරවීර මහතා ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායම් ගොඩ නගන ආණ්ඩුව අසමත්ය යන ප්‍රපංචය නිවැරදිද යන්න සලකා බලන ප්‍රශ්න දහයක් ආණ්ඩුවේ පාර්ශවයට ඉදිරිපත් කරන ජාතික සංවිධාන එකමුතුව එම ප්‍රශ්න පත්‍රය ආණ්ඩුවේ පැවැත්ම කෙරෙහිද අදාල වන බව පවසයි. ජාතික සංවිධාන එකමුතුවෙහි පරිවාර සංව...

අපි දහඩිය හෙලා පත්කර ගත්තේ වෙන්දේසි සමාගමක්දැයි අපට සිතෙන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසයි. කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකිණීම ඇතුලු රජයේ විජාතිකකරණ වැඩපිළිවෙලට එරෙහි දැවැන්ත බළවේගයක් ගොඩනගමින් එක් රැස් වූ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික සභාව අමතමින් උන්වහන්සේ එසේ ප්‍රකාශ කර ස...

මෙරටට පැමිණි යුක්‍රේන ජාතික සංචාරකයින් පිරිසක් අද(11) දින මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සංචාරයක නිරත වී ඇති බවත් ඔවුන් දැඩි පරීක්ෂාවකින් අනතුරුව දළදා මාලිගාවේ සංචාරය සඳහා එක්ව ඇති බවත් පැවසේ. එමෙන්ම පැමිණෙන දේශීය බැතිමතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා යුක්‍රේන සංචාරකයින් වෙන...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...