මංගල සමරවීර මහතා ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායම් ගොඩ නගන ආණ්ඩුව අසමත්ය යන ප්‍රපංචය නිවැරදිද යන්න සලකා බලන ප්‍රශ්න දහයක් ආණ්ඩුවේ පාර්ශවයට ඉදිරිපත් කරන ජාතික සංවිධාන එකමුතුව එම ප්‍රශ්න පත්‍රය ආණ්ඩුවේ පැවැත්ම කෙරෙහිද අදාල වන බව පවසයි.
ජාතික සංවිධාන එකමුතුවෙහි පරිවාර සංවිධානයක් වන දේශ හිතෛෂී සංවිධානයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා විසින් ලියන ලද ලිපියක් මගින් මංගලගේ “ආණ්ඩුව අසමත්” ප්‍රකාශය සහ ආණ්ඩුව සත්‍යය වශයෙන්ම විභාග කරනු ලබයි.
සම්පූර්ණ ලිපිය පහතින්.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...