දේශීය පුවත්

සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (12) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ දී මාධ්‍යවේදිනියක් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් නැගෙනහිර ජැටිය විකිණීමට, බදුදීමට හෝ කොටසක් පැවරීමට ආණ්ඩුව කිසිම තීරණයක් ගෙන නොමැති බව පවසා සිටියේය.

කැබිනට් සංශෝධනයක් හෝ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ඉදිරියේදී වීමට නියමිතදැයි ඇසූ විට අමාත්‍යවරයා පවසා සිටියේ,

“අමාත්‍ය මණ්ඩල සංශෝධන පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ අගමැති තුමාගේ අදහස් විමසා ජනාධිපතිවරයාට අමාත්‍ය මණ්ඩල ඕනෑම මොහොත කළ හැකියි. එහෙම විමසීමකින් තොරවම කරන්නට පුළුවන් දේ තමයි විෂයන් මාරු කිරීම. ඒ නිසා මෙය ජනාධිපතිතුමාගේ ඇසියයුතු ප්‍රශ්නයක් මිස අපිට පිළිතුරු දීමට හැකි ප්‍රශ්නයක් නොවේ.“ යනුවෙන් පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More