දෙරණ රූපවාහිනී නාලිකාවේ තුන්සිය හැට නම් සමාජ දේශපාලන වැඩසටහනට පැමිණි අමාත්‍යය විමල් වීරවංශ මහතා පවසා සිටියේ නයෝමා ද සිල්වා මෙනවිය විසින් පරිවර්තනය කළ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ ආගම් සංසන්දනාත්මකව හැදෑරිමේ අංශයේ මහාචාර්ය ට්‍රෙවොලිං විසින් රචිත “The Buddha” කෘතිය නිවැරදිව කියවා ගන්නා ලාංකිකයා ඇන්දවිය නොහැකි බවයි.
එහිදී අමාත්‍යයවරයා වැඩිදුරටත් පවසා සිටියේ ආචාර්ය ගුණදාස අමරසේකර සූරීන් සිය මතවාදී දර්ශනය තීරණාත්මකව වෙනසකට ලක්කර ගැනීමට හේතු සාධක වූයේ මෙම ග්‍රන්ථය කියවීමෙන් ලද අවබෝධය බව අමරසේකර සූරීන් විසින් පවසා සිටි බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...