මුදල් අමාත්‍ය, අගමැති මහින්ද රාජපක්ෂ විසින් 2020 ජනවාරි මස 14 දින සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික සීනි සඳහා වූ ශත 25 විශේෂ බද්ද 2021 අප්‍රේල් 14 දක්වා තවත් මාස තුනකට දීර්ඝ කරන බවට නිවේදනය කර තිබේ. එම නිවේදනයට අනුව ලොකු ලූණු, මයිසූර් පරිප්පු ආනයන තීරු බද්දත් කිලෝවකට ශත 25 කි. ...
පසුගිය 20 වනදා පාස්කු ප්‍රහාරයට ලක්වූ කටුවාපිටිය දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සහභාගීවෙමින් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබෙන්නේ "මම මරණයට බය නෑ, මාව නිහඩ කරන්න කිසිම බලවේගයකට බැහැ. මගේ ජීවිතය නැතිව ගියත් ඔබගේ අයිතිවාසි...
2010-14 සමයේ ශ්‍රී ලංකන් එයාර් ලයින් හා මිහින් ලංකා සභාපතිවරයා ලෙස කටයුතු කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මුදල් නාස්තිය සහ බලය අයුතු ලෙස පරිහරණය පිළිබඳ ඔහුට චෝදනා රැසක් එල්ල වී තිබූ ශිරන්ති රාජපක්ෂගේ බාල සහෝදරයා වන ශ්‍රීමාල් වික්‍රමසිංහ සීෂෙල්ස් රාජ්‍යයේ ශ්‍රී...
ඊයේ (21) දින හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ළිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ 1948 දක්වා අප රට පාළනය කළේ පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසීන් විසින් බවත් එම රටාව තවදුරටත් ඉදිරියට ගෙනයමින් 2019 සිට 2024 දක්වා රට පාළනය කරන්නේ වෙන්දේසියෙන් බවත්ය. එම අවස්ථාවේ සභාවේ විරෝ...
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත දි පැවති පක්ෂයේ නව තනතුරු සඳහා පත්කළ පිරිස වැඩ භාර ගැනීමේ උත්සවය අමතමින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය කිරීමට ආණ්ඩුවට සැලැස්මක් නැති බවයි. එහෙත් උප සභාපති ධුරවලට පත්කළ සාගල රත්නායක, දයා ගමගේ, රවී කර...
වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා "ටෘත් විත් චමුදිත" අන්තර්ජාල නාලිකාව සමඟ එක් වෙමින් පවසා සිටියේ ,කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමක් සමඟ හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අවශ්‍යයතාවය ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හිටපු අමාත්...
එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු සඳහා පත්කළ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, උපනායක අකිල විරාජ් කාරියවසම්, මහලේකම් රංග බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන සහ භාණ්ඩාගාරික මිස්බා සතාර් යන නිලධාරීහු පක්ෂයේ තම තමන්ගේ ධූරයන්හි වැඩ මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ...
මහා සංඝරත්නය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් අවධාරණය කර සිටින්නේ ජාතිවාදී පදනමින් පොලිස් සේවයට සේවයට සහ අධිකරණ සේවයට පුද්ගලයන් බඳවා ගැනීම වහා නවතන ලෙසයි. එහිදී උන් වහන්සේලා පෙන්වා දෙන්නේ මුස්ලිම් ජාතික අමාත්‍යයවරුන් ඇමති තනතුරු දරද්දි ඉතා විශාල ලෙස මුස්ලිම් ජාති...
කොවිඩ් 19 වෛරසය ආසාදිතවූ බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයින් රැසක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙනයාමට 2020 වසරේ දෙසැම්බර් 02වැනිදා පියවර ගනිද්දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට කෙළ ගසා රාජකාරියට බාධා කළ අටලුගම කොවිඩ් රෝගියාට චෝදනා 03ක් සම්බන්ධව වැරදිකරු කරමින් වසර 02...
මේ වනවිට ඉන්දිය ගොවි ජනයා ගෙනයන අරගලයට සහයෝගය පළකරන ඒකාබද්ධ විරෝධතාවක් 19 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ගොවි අරගල ව්‍යාපාරය, වාමාංශික පක්ෂ හා වෘත්තිය සමිති නියෝජිතයන් ඒකාබද්ධව කොළඹ, කොල්ලුපිටියේ පිහිටි ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පවත්වන ලදී.. ඉන්දියානු පාලකයිනි, ගොවි ඉඩම් සමාගම...
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රථම අනුමැතිය ලබාදුන් කොවිඩ් - 19 එන්නත වන PfizerBioNtech එන්නතේ සාමුහික එන්නත්කරණ වැඩසටහන 2021 ජනවාරි 01 දින සිට ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය ප්‍රමුඛ රටවල් කිහිපයක් විසින් ආරම්භ කරන ලදී. ඉන් අනතුරුව අනෙක් ප්‍රධාන එන්නත් ද විවිධ රටව...
ඉස්ලාම් අන්තවාදයට යටත් නොවෙනු! වරාය ඇතුළු ජාතික සම්පත් විකුණන් කෑම වහා නවතනු! ජාතික සංවිධාන එකමුතුවේ කොළඹ කලාපයේ නියෝජිත සමුළුව කොළඹ 07 තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ සිට සජීව විකාශය
අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකරමහතාව අගරදගුරු නිල නිවසට ඊයේ (20 වැනිදා) පස්වරුවේ කැඳවා පාස්කු බෝම්බකරුවකු වන මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්සාෆ්ගේ වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ සේවකයන් දසදෙනා නිදහස් කළ ආකාරය පිළිබඳ කරුණු විමසීමට පියවර ගෙන ඇති බව වා...
දෙහිවල සත්ව උද්‍යානය ඇතුළු සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ විෂයභාර ඇමති විමලවීර දිසානායක මහතා මෙරට රට සංචාරයේ දී සිටින යුක්රේන සංචාරකයන්ට එම ස්ථාන නැරඹීමට අවසර ලබා දිය හැක්කේ ජනාධිපති වරයාගේ අවසරය ලැබුණ හොත් පමණක් බව පවසන්නේයැයි මාධ්‍යය වාර්තා සඳහන් කරයි. අමාත්...
78 හැවිරිදි ජෝ බයිඩ්න් අවුරුදු 127ක් පැරණි තම පරම්පරාවෙන් උරුම වූ අඟල් 5ක් ඝනකම ඇති කුඩා බයිබල් පොතක් මත අත තබා "සර්ව බළධාරී දෙවියන් විසින් ඇමරිකාව රැක දෙත්වා" යනුවෙන් ප්‍රාර්ථනා කරමින් ඇමරිකාවේ 46වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අතර ඉන් අනතුරුව කමලා හැරිස් ඇමරිකාවේ ප්‍රථම උප ජනාධි...
පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අග්‍රාමාත්‍යවරයාගෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනින් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඊයේ (20දා) පාර්ලිමේන්තුවේදී පවසා සිට්යේ ශ...
2019 වර්ෂය අවසන් වනවිට ට්‍රිලියන 13ක් වූ අපගේ මුලු ණය ප්‍රමාණය 2020 දී ලබාගත් ට්‍රිලියන 2න් නොනැවතී 2021 වසර සඳහා තවත් ට්‍රිලියන 3ක් ලබාගැනීමට රජය අපේක්ෂා කරන බව පාර්ළිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ප්‍රකාශ කරයි. මේ යන ආකාරයට 2024 අවසන් වනවිට රටට කුමක් වේ...
හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති බුදුගල ජිනවංශ හිමියන් විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ජනතාවගේ විශ්වාස දිනා ගන්න අයුරින් කළමනාකරණයකට ලක්කල යුතු බවයි. එහිදී උන්වහන්සේ අවධාරණය කරනු ලබන්නේ මෙම ආණ්ඩුව බලයට ගෙන ඒම සදහා විශාල වැඩ කොටසක් කල වියත් ...
ද්‍රවිඩ සන්ධානය ප්‍රමුඛ සංවිධාන 11 ක් සහ ති‍්‍රකුණාමල රදගුරු නොයෙල් එමානුවෙල් පියතුමා විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 17 කට යවා ඇති රහස් සංදේශයක අඩංගු තොරතුරු ශී‍්‍ර ලංකා රජයට හෙළි වී තිබෙන බව වාර්තාවේ. ආර්. සම්බන්ධන්, ගජන් ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...