කොවිඩ් 19 වෛරසය ආසාදිතවූ බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයින් රැසක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙනයාමට 2020 වසරේ දෙසැම්බර් 02වැනිදා පියවර ගනිද්දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට කෙළ ගසා රාජකාරියට බාධා කළ අටලුගම කොවිඩ් රෝගියාට චෝදනා 03ක් සම්බන්ධව වැරදිකරු කරමින් වසර 02 බැගින් වසර 06ක බරපතල වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් දස දහසක මුදල් දඩයක්ගෙවන ලෙස අද (21) දින පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නියම කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...