දේශීය පුවත්

මහා සංඝරත්නය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් අවධාරණය කර සිටින්නේ ජාතිවාදී පදනමින් පොලිස් සේවයට සේවයට සහ අධිකරණ සේවයට පුද්ගලයන් බඳවා ගැනීම වහා නවතන ලෙසයි. එහිදී උන් වහන්සේලා පෙන්වා දෙන්නේ මුස්ලිම් ජාතික අමාත්‍යයවරුන් ඇමති තනතුරු දරද්දි ඉතා විශාල ලෙස මුස්ලිම් ජාතිකයන් ඔවුන්ගේ අමාත්‍යාංශවලට බඳවා ගෙන ඇති බවයි.

නීති විද්‍යාලයට එකවර නීති ශිෂ්‍යයන් විශාල පිරිසක් බඳවා ගැනීම, වරාය අධිකාරිය, පාරිභෝගික සේවා අධිකාරිය වැනි ආයාතන වලට අසාමාන්‍යය ලෙස මුස්ලිම් ජාතිකයන් බඳවා ගත් බවත් උන් වහන්සේලා තමන් වහන්සේලා ලිවූ ලිපිය මගින් අවධාරණය කරති.

එහිදී උන්වහන්සේලා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධව මුස්ලිම් ජාතික නීතිඥවරයෙකු තවමත් බන්ධනාගාරගතව ඇති බවයි.
සම්පූර්ණ ලිපිය පහතින්.

ජාතිවාදි පදනමින් 150ක් අධිකරණයට



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More