දේශීය පුවත්

මහා සංඝරත්නය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් අවධාරණය කර සිටින්නේ ජාතිවාදී පදනමින් පොලිස් සේවයට සේවයට සහ අධිකරණ සේවයට පුද්ගලයන් බඳවා ගැනීම වහා නවතන ලෙසයි. එහිදී උන් වහන්සේලා පෙන්වා දෙන්නේ මුස්ලිම් ජාතික අමාත්‍යයවරුන් ඇමති තනතුරු දරද්දි ඉතා විශාල ලෙස මුස්ලිම් ජාතිකයන් ඔවුන්ගේ අමාත්‍යාංශවලට බඳවා ගෙන ඇති බවයි.

නීති විද්‍යාලයට එකවර නීති ශිෂ්‍යයන් විශාල පිරිසක් බඳවා ගැනීම, වරාය අධිකාරිය, පාරිභෝගික සේවා අධිකාරිය වැනි ආයාතන වලට අසාමාන්‍යය ලෙස මුස්ලිම් ජාතිකයන් බඳවා ගත් බවත් උන් වහන්සේලා තමන් වහන්සේලා ලිවූ ලිපිය මගින් අවධාරණය කරති.

එහිදී උන්වහන්සේලා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධව මුස්ලිම් ජාතික නීතිඥවරයෙකු තවමත් බන්ධනාගාරගතව ඇති බවයි.
සම්පූර්ණ ලිපිය පහතින්.

ජාතිවාදි පදනමින් 150ක් අධිකරණයට



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මුතුරාජවෙල රැකෙයිද?

දැනට නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පවතින මුතුරාජවෙල තෙත්බිම පරිසර අමාත්‍යංශයේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ විෂයපථය යටතට ගෙන ඒකාබද්ධ ...


Read More

සහරාන්ගේ මුල් ඉලක්කය දළදා පෙරහැර – පාස්කු කොමිෂන් සභා වාර්තාව

පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහමොළකරු වූ සහරාන් හෂීම් විසින් සැලසුම් කරන ලද මුල්ම සැලැස්ම මහනුවර ඇසළ පෙරහරට පහරදීම යැයි පාස්කු ඉරුදින ප...


Read More

ඊයේ (24) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී බරපතළ දේශපාළන තීන්දු රැසක්

ඊයේ (24) දින පස්වරුවේ; හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්, පක්ෂ කාර්යාලයේදී රැස්වූ ශ්‍රී ලංකා නිදහස්...


Read More