දේශීය පුවත්

පසුගිය 20 වනදා පාස්කු ප්‍රහාරයට ලක්වූ කටුවාපිටිය දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සහභාගීවෙමින් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබෙන්නේ “මම මරණයට බය නෑ, මාව නිහඩ කරන්න කිසිම බලවේගයකට බැහැ. මගේ ජීවිතය නැතිව ගියත් ඔබගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා.“ යනුවෙනි.

මුතුරාජවෙල තෙත්බිම් කලාපය රැකගැනීම සඳහා මූලික වි ක්‍රියාකරන පරිසර සංවිධාන සමග එක්වෙමින් එම විනාශයට එරෙහිව මෙන්ම තඹ කම්හලේ සේවකයින් එක්වරම නිදහස් කිරීම පිළිබඳව ද මෙවන් තදබල ප්‍රකාශ කිරීමට උන්වහන්සේ පියවර ගෙන තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More