ඊයේ (21) දින හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ළිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ 1948 දක්වා අප රට පාළනය කළේ පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසීන් විසින් බවත් එම රටාව තවදුරටත් ඉදිරියට ගෙනයමින් 2019 සිට 2024 දක්වා රට පාළනය කරන්නේ වෙන්දේසියෙන් බවත්ය.
එම අවස්ථාවේ සභාවේ විරෝධයක් මතු වූ අතර “ඔය කෑ ගහන්නේ වෙන්දේසියන්” බවට මන්ත්‍රීවරයා පිළිතුරු දුන්නේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...