ගුවන් මාර්ගයෙන් මෙරටට මගීන් ඇතුළුවීම ඊයේ (21) රාති‍්‍ර 12.00 සිට මෙම මස 31 වැනිදා රාති‍්‍ර 12.00 දක්වා කි‍්‍රයාත්මක බව සිවිල් ගුවන් සේවා අධ්‍යක්‍ෂ ජනරාල් හා ප‍්‍රධාන විධායක නිලධාරී කපිතාන් තේමිය අබේවික‍්‍රම මහතා ප...
ජීව උණ්ඩ ප‍්‍රවාහනය ඇතුළුව අධි චෝදනා 19 ක් යටතේ,ඇවන්ගාඞ් සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු අට දෙනෙකුට එරෙහිව ගොනු කර තිබුණු නඩුවෙන් එම පුද්ගලයන් නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණය නියෝග කර තිබේ.
පසුගිය (20) වනදා පැවති වරාය නගර පනත් කෙටුම්පත තෙවනවර කියවීමට පක්ෂව ලැබූ ඡන්ද සංඛ්‍යාව 149කි. අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පවසා සිටියේ ඡන්ද සංඛ්‍යා 149ක් නොව 151 විය යුතු බවයි.
ඡන්දය ගණන් කිරීමේ දී අමාත්‍ය අලි සබ්රි මහතාගේ සහ ජයරත්න හේරත් මන්ත්‍රීවරයාගේ ඡන්දය ...වරාය නගර පනතට පක්ෂව ඇමති අලි සබ්රි ගේ සහ තවත් මන්ත්‍රීවරයෙකුගේ ඡන්දය ගනන් අරන් නෑ!
May 22, 2021 10:57 am
සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා අද මධ්‍යම රාත්‍රිය සිට මැයි 31 දක්වා සියලු මගී ගුවන් යානා දිවයිනට ඇතුළු වීම තහනම් කර ඇත . කෙසේවෙතත් මේ රටෙන් පිටත්වන ගුවන් යානා සඳහා තහනමක් පනවා නොමැත.
ජනාධිපතිවරයා විසින් රටපුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා තිබේ.
ඒ අනුව හෙට (22) සිට පුරා මාසක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි රටපුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව කඳවන බව ජනාධ...රටේ ආරක්ෂාව ත්‍රිවිද හමුදාව කඳවයි
May 21, 2021 7:16 am
දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවට වඩා තුන් ගුණයක පමණ ආසාදිතයින් පිරිසක් සමාජය තුළ සිටිය හැකි බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය. ඇය පවසන්නේ එම ආසාදිතයින්ගෙන් තව තවත් රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බවය. “ඊයේ තුන් දහස් පන...
කොරෝනා මර්දන එන්නත ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී ඇත. ඒ සඳහා සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට විශේෂ කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමිව තිබේ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව,සිනොවැක් බයෝටෙක් සහ කෙලුන් ලයිෆ්ස...
වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තු පිවිසුම ඉදිරිපිට දී අද(20) පෙරවරුවේ විරෝධතාවයක නිරත වූහ. සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම විරෝධතාවය සඳහා පාර්ල...
කොළඹ වරාය කොමිෂන් සභා පනතෙන් රටේ ස්වාධිපත්‍යය පවරා දීමක් සිදුවන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. ඔහු මෙසේ පැවසුවේ කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය. මෙය ශ්‍රී ලංකා ආර්ථික උපාය මාර්ගයේ ක...
පවතින තත්ත්වය හමුවේ දින 14ක කාලයකට නිරෝධායන ඇඳිරිනීතිය පනවන්නැයි ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම්, වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියේ, ඇඳන් ගණන වැඩි කිරීමෙන් මෙම ත...
කොවිඩ් වසංගතය සහ එහි ප්‍රතිවිපාක සැලකිල්ලට ගනිමින් ආසියානු කලාපයේ රටවල් අතර අනෝන්‍ය අවබෝධය සහ සබඳතා වඩා ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාව දැඩිව මතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. අද (20) පෙරවරුවේ ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ කෙරුණු “ආසියාවේ අනාගතය” (The Future of Asia...
මෙරට මීළඟ නීතිපතිවරයා ලෙස වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාව පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කර තිබූ යෝජනාවට පාර්ලිමේන්තු සභාව සිය එකඟතාවය පළකළ බව බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. එම තීරණය ගනු ලැබුවේ අද (20) පාර්ලිමේන්තුවේදී පැවති පාර...
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීමේ දී ඊට පක්ෂව ඡන්ද 149ක් හිමිවූ අතර විරුද්ධව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 58කි. පනතට පක්ෂව ආණ්ඩුවේ සියලුම පක්ෂ ඡන්දය ප්‍රකාශ කළ අතර විරුද්ධව ඡන්දය ප් ...
මේ වන විට අප මව් බිමේ කෝවිඩ් වසංගතය පැතිරීයන වේගය අනූව නුදුරු අනාගතයේදී අප දෙමාපියන් සහෝදර සහෝදරියන්, ලඟම නෑයන් සහ හිත මිතුරන් කෝවිඩ් වසංගතයට ගොදුරු වීමටත් එයින් මියයාමටත් ඇති සම්භාවිතාව දෛනිකව ඉහල යමින් පවතී. අප ඔවුන් කොතරම් දැනුවත් කලද ඔවුන් ආරක්ශාව උදෙසා දේශීය හෙළ වේදකමේ අත්දුටු මෙන්ම ප්...
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස රෙජිනෝල්ඩ් කුරේ මහතා පත්කර තිබෙනවා. ඔහු අද සිය නව තනතුරේ වැඩ භාරගෙන ඇත. මේ දක්වා වෛද්‍ය නිහාල් ජයතිලක මහතා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර පසුගියදා ඔහු ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා ලෙස පත් ක...
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ෂෙනාල් ප‍්‍රනාන්දු මහතා අවධාරණය කරන්නේ කොරෝනා පාලනය සඳහා මෙරට එන්නත් කරන ලද ඇස්ට්‍රසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් අයට දෙවැනි මාත්‍රාව ලබා ගැනීම සඳහා රුපියල් පන්දහසක් ගෙවීමට සිදුව ඇති බවට තොරතුරු වාර...
පොල්තෙල් හිඟය පියවීමට අවශ්‍යය ක්‍රියා මාර්ග ලෙස කොප්පරා ආනයනය කිරීමට ගෙන ඇති තීන්දුව සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා වෙළෙඳ අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තුවේදී විමසා සිටි අවස්ථාවේදී එතුමා පවසා සිටියේ රජයට පවරා...
21 වැනිදා සිට සංචරණ සීමා පැන වෙන බව වේලාසන දැනුම් දුන්නේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර ගැනීම සඳහා බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව ඉදිරි දින කිහිපය සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ ආහාර පාන ආදිය නිවස තුල එක් රැස් කර ගන්නා ලෙස ජනතාවට දැනුම් ද...
මෙතෙක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව වන මරණ 36 වාර්තාවීමත් සමඟ ශ්‍රී ලංකාවේ සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,051ක් ලෙස සටහන් වන බව සෞඛ්‍යය අංශ වාර්තා පවසයි. මෙම මරණ අතුරින් තල්ගස්වල ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි කාන්තා...
නිදහස් සටනට නායකත්වය ලබා දුන් උසස් හමුදා නිලධාරීන් 57 දෙනෙකුට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම සඳහා දියත්කොට ඇති ජාත්‍යන්තර මානව හිමිකම් කුමන්ත්‍රණය පිළිබඳ අපට තිබෙන ගැඹුරු අවබෝධය නිසා අප හදවත් තුළ ඒ සතුට ඉක්මවා යන වේදනාවක් ඇති වේ. පසුගිය රජය විසින් 20...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...