සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා අද මධ්‍යම රාත්‍රිය සිට මැයි 31 දක්වා සියලු මගී ගුවන් යානා දිවයිනට ඇතුළු වීම තහනම් කර ඇත . කෙසේවෙතත් මේ රටෙන් පිටත්වන ගුවන් යානා සඳහා තහනමක් පනවා නොමැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...