පසුගිය (20) වනදා පැවති වරාය නගර පනත් කෙටුම්පත තෙවනවර කියවීමට පක්ෂව ලැබූ ඡන්ද සංඛ්‍යාව 149කි. අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පවසා සිටියේ ඡන්ද සංඛ්‍යා 149ක් නොව 151 විය යුතු බවයි.
ඡන්දය ගණන් කිරීමේ දී අමාත්‍ය අලි සබ්රි මහතාගේ සහ ජයරත්න හේරත් මන්ත්‍රීවරයාගේ ඡන්දය ගණන් ගෙන නොමැති බව අමාත්‍ය ජී එල් පීරිස් මහතා පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...