දේශීය පුවත්

මේ වන විට අප මව් බිමේ කෝවිඩ් වසංගතය පැතිරීයන වේගය අනූව නුදුරු අනාගතයේදී අප දෙමාපියන් සහෝදර සහෝදරියන්, ලඟම නෑයන් සහ හිත මිතුරන් කෝවිඩ් වසංගතයට ගොදුරු වීමටත් එයින් මියයාමටත් ඇති සම්භාවිතාව දෛනිකව ඉහල යමින් පවතී.

අප ඔවුන් කොතරම් දැනුවත් කලද ඔවුන් ආරක්ශාව උදෙසා දේශීය හෙළ වේදකමේ අත්දුටු මෙන්ම ප්‍රත්‍යක්ෂ බෙහෙත් වට්ටෝරු ලබා ගෙන ආරක්ශාව සදහා තබා ගැනීමට පෙළඹීමක් පෙන්නුම් නොකරයි.

ඒ කෙසේ නමුදූ කෝවිඩ් ආසාදනයට ගොදුරු වූ පසු සහ දැනට ලංකාව ඇතූලත පනවා ඇති සංචරන සීමා නිසා බෙහෙත් කලට වේලාවට සම්පාදනය කරගැනීම අනිවාර්‍යේන්ම අපහසූ කාර්‍යයක් වනු ඇත. එබැවින් අප ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාව දැනට දේශීය වෛද්‍ය සුමතිපාල වෙදමහතාගේ බෙහෙත් වට්ටෝරුවෙන් සෑහෙන බෙහෙත් ප්‍රමානයක් ලංකාවේදී කෝඩිව් ආසාදනයවූන්ට ඔවුන්ගේ කෝවිඩ් postive report එක ඉදිරිපත් කර නොමිලේ ලබා ගත හැකි පරිදි අප කටයුතු සකසා ඇත.

බෙහෙත් ලබා ගත හැකී පුද්ගලයාගේ නම:

කොළඹ
ගාමිණී කන්නංගර
ලිපිනය – රාජගිරිය
දුරකතන අංකය – 077 741 8622

මීගමූව
රෝහිත පෙරේරා
ලිපිනය – මීගමුව සිරකඳවුර පාර
දුරකතන අංකය – 077 889 9514

මහනුවර
චමූ ඩි සිල්වා
දුරකතන අංකය 077 352 4174

මාතලේ
මහේශ් අතුකෝරළ
ලිපිනය – මාතලේ අලුවීහාරේ
දුරකතන අංකය – 071 188 7070

ඉදිරියේදී හලාවත, ගම්පහ , කූරැනෑගල, තිකුණාමලය, ගාල්ල ‍යන නගරවල බේදාහෑරීමේ නියෝජිතයන් පත්කිරීමටත් බෙහෙත් රෝගීන්ට බේදාහැරීමට courier සමාගමක සේවය ගැනීමටත් බෙහෙත් ලබා ගැනීමට ඉල්ලූම් කීරීමට Toll free අංකයක් ලබාදීමටත් කටයූතූ සම්පාදනය කරමින් පවතී.

ඒ සමගම ඔබගේ පවුලේ සාමාජිකයන්ට වසන්ගතයට ගොදුරු වීමට පෙර අඩුම වශයෙන් එක බෙහෙත් වට්ටෝරුවක් හෝ වෙදමහතාගෙන් මිලදීගෙන ආරක්ශාවට තබා ගන්නා මෙන් ඔවුන්ව දැනුවත් කීරීම මැනවී!!

වෛද්‍යාචාර්ය සුමතිපාල මහතාගේ හෙළවෙදකම බෙහෙත් වට්ටෝරුව පිළිබද වැඩිදුර විස්තර ලබා ගැනීම සඳහා ඔබට වෙදමහතා පහත දුරකථන අංක මගින් සම්බන්ධ කර ගත හැක.
උදේ 7 සිට සවස 6 දක්වා පමණක් අමතන්නට කාරැණික වන්න.

වෛද්‍යාචාර්ය සුමතිපාල – 071888 9635

මෙයට විශ්වාසී

යසස් දර්මදාස
ගෝලීය ශ්‍රී ලාංකීක සංසදය විධායක කමිටුව – සභාපති
එක්සත් අරාබි එමීර් රාජ්‍යය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More