ගුවන් මාර්ගයෙන් මෙරටට මගීන් ඇතුළුවීම ඊයේ (21) රාති‍්‍ර 12.00 සිට මෙම මස 31 වැනිදා රාති‍්‍ර 12.00 දක්වා කි‍්‍රයාත්මක බව සිවිල් ගුවන් සේවා අධ්‍යක්‍ෂ ජනරාල් හා ප‍්‍රධාන විධායක නිලධාරී කපිතාන් තේමිය අබේවික‍්‍රම මහතා පවසයි.
ඒ අනුව ශී‍්‍ර ලංකාවට පැමිණෙන සියලූ ගුවන් සමාගම්වලට ඉහත සඳහන් කාලය තුළ ශී‍්‍ර ලංකාවට ගුවන් මගින් මගීන් ගෙන ඒමට අවසර නොමැත. එහෙත් එම කාලය තුළ ගුවන් යානා හදිසි ගොඩබැස්සවීම, ගුවන් භාණ්ඩ ප‍්‍රවාහන කටයුතු සිදුකිරීම, මානුෂීය ගුවන් මෙහෙයුම්, තාක්‍ෂණික කරුණු මත සිදුකරන ගුවන් යානා ගොඩබැස්සවීම් කටුනායක සහ මත්තල ගුවන්තොටුපළවලින් සිදුකෙරෙන බව ද සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
එසේම පැය 12ක් ඇතුළත නැවත පිටත්වීමට යෝජිත ගුවන් ටිකට්පතක් සහිත ගුවන් මගීන් සඳහා :එර්බිසඑ ච්ිිැබටැරි* මෙම සීමාවන් අදාළ නොවේ.
මෙරටින් විදේශගත වන ගුවන් මගීන් සඳහා සීමා පනවා නැතැයි ද සිවිල් ගුවන් සේවා අධ්‍යක්‍ෂ ජනරාල් හා ප‍්‍රධාන විධායක නිලධාරී කපිතාන් තේමිය අබේවික‍්‍රම මහතා වැඩිදුරටත් පවසයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...