පොල්තෙල් හිඟය පියවීමට අවශ්‍යය ක්‍රියා මාර්ග ලෙස කොප්පරා ආනයනය කිරීමට ගෙන ඇති තීන්දුව සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා වෙළෙඳ අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තුවේදී විමසා සිටි අවස්ථාවේදී එතුමා පවසා සිටියේ රජයට පවරා ගත් බීසීසී ආයාතනය හරහා කොප්පරා ආනයනයකොට දේශීය පොල්තෙ කර්මාන්තකරුවන් අතර බෙදා දීමේ වැඩපිළිවෙලක් පවතින බවයි. එහිදී වෙළෙඳ අමාත්‍යයවරයා මුසම්මිල් මහතා තවදුරටත් ඇෆලටොක්සීන් අඩංගු විෂකාරක ආදේශක පොල් තෙල් ප්‍රති අපනයනය කිරීමට කටයුතු කළ බවද පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...