කොවිඩ් අර්බුදය සමග චිත්‍රපට ක්ෂේත්‍රය මුහුණ පා ඇති ගැටළු සහ චිත්‍රපට ක්ෂේත්‍රය කර්මාන්තයක් ලෙස පිළිගැනීමට අවශ්‍ය පසුබිම සකසන ලෙස වන ඉල්ලීම පිළිබදව සාකච්ජා කිරීමට චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයින්ගේ සංසද 7ක් නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් ...
බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය වෙනුවෙන් පොහොට්ටු පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදී තිබේ. ඒ අනුව බැසිල් රාජපක්ෂ හෙට දිනයේ මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දීමට නියමිත බව 'පොහොට්ටු පක්ෂයේ අභ්‍යන...
ලොව ප්‍රධාන පෙළේ සෞඛ්‍ය විද්‍යාඥයකු වන මහාචාර්ය මලික් පීරිස් මහතා අනතුරු අඟවන්නේ ඉදිරි සති දෙක තුළ ශ්‍රී ලංකාව තුළ ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිර යනු ඇති බවයි. එහිදී ඔහු අවධාරනය කරන්නේ ඉදිරි සතිය තුලදීද ඩෙල්ටා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා විය හැකි බව...
වසර පහකට බලයට පත්වන පාලකයින් රටේ අයිතිකරුවන් නොවන බව හොඳින් මතක තබාගත යුතු යැයිද, රටේ අයිතිකරුවන් වන්නේ මහජනතාව බවත් සංවර්ධනය මුවාවෙන් විනාශකාරී තීරණ ගැනීමට කිසිවෙකුටත් ඉඩදිය නොහැකි බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ඊයේ (5 දා) කීහ. මුතුරාජවෙල රක්‍ෂිතයේ පේ‍්‍රෂණ...
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට අදාලව ඇති මූලික අයිතිවාසිකම් සලකා බැලීමේ නඩු කටයුතුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා ඉවත් වී ඇත.
එලෙස එම නඩු කටයුතුවලින් ඉවත් වූ හතර වැනි විනිසුරු ද වේ.
ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් ඊයේ මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවටද සිරිසේන-රනිල් ආණ්ඩුවටද සිදුවුනු වැරැද්දම මේ ආණ්ඩුවටටත් සිදුවෙමින් පවතින බවත් එම පටලවා ගැනීම පිටුපස අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා සිටින බවත්ය. එහිදී උන්වහන්සේ අවධාරණය කරණු ලැබුවේ සිංගප්පුරුව...
බාලවයස්කාර දැරියක් ලිංගික කටයුතු සඳහා අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ(05) අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අවධාරනය කරණු ලැබුවේ වර්තමානයේ පාසල් වසාදමා ඇති පසුබිමක අධ්‍යාපන කටයුතු අන්ත...
ඊයේ(06) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති 99 වන ජාත්‍යන්තර සමූපකාර දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ එන්නත්කරණය වේගවත් කළහොත් සැප්තැම්බර් මාසය වනවිට රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට හැකි තත්ත්වයක් පවතින බවයි. එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ හැකි ...
පර්පෙචුවල් සමූහයේ හිමිකාර අර්ජුන ඇලෝසියස්ට අයත් ඩබ්ලිව්.ඒ. මෙන්ඩිස් සමාගමට මත්පැන් නිෂ්පාදනය හා බෙදාහැරීමේ කටයුතු නැවතත් ආරම්භ කිරීමට මුදල් අමාත්‍යංශයේ නිර්දේශය මත සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ලබාදී තිබූ බලපත්‍රය අහෝසි කිරීමට රජය තීරණය කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස්...
ගෝලීය බාලදක්ෂ සංස්කෘතික ජම්බෝරිය මේ මස 16 17 සහ 18 දින වල වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා ඒ පිළිබඳව ජාත්‍යන්තරයට හඳුන්වාදීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපකිගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති බවයි අග්‍රාමාත්...
ජනාධිපතුමා විසින් පොහොර සහනාධාරය ගොවියාට සෘජුව මුදල් ලෙස ලබා දීමට ගනු ලැබූ උපාය මාර්ගික තීන්දුව අගය කිරීම සම්බන්ධව ස්තුතිය පළකරමින් ගරු ජනාධිපතිතුමන් වෙත යොමුකළ ලිපියේ පිටපතක් අප වෙත ඒවා ඇත. ඒම ලිපිය හා පසුගිය 2021.05.17 දින ජනපතිතුමා වෙත ඉදිරිපත් කරන ලද දොලොස්වැදැරැම් වැඩපිලිවෙලද පහත පරිවේ වේ. ...
විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ සහය ඇතිව ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් මෙරට බිහිවන පළමු වන තාක්ෂණික උද්‍යානයේ කටයුතු ඊයේ දින ඇරඹිණි. තරුණ තරුණියන්ගේ තාක්ෂණික දැනුම්, නිපුණත්වය වර්ධනය කර, ඔවුන් අනාගත ලෝකය වෙනුවෙන් බලගැන්වීම මෙම තාක්ෂණික උද්‍යාන හරහා අපේක්ෂා ක...
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද පෙරවරු 9.30ට රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, සමගි ජන බලවේගය විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාව ලබන 19 සහ 20 යන දෙදිනේදී විවාදයට ගැනීමට තීර...
රථවාහන වැරදි වීඩියෝ ගත කර පොලීසියට ලබා දීම සඳහා ජංගම දුරකතන යෙදුමක් හඳුන්වා දුන් බව police මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය. ලෝක අනතුරු නිවාරණ සතියට සමගාමීව මෙම දුරකතන යෙදුම් හඳුන්වාදී තිබේ. E - Traffic Police Sri Lanka යන ජංගම දුරකතන යෙදවුම ...
උසස්වීම් ලබාදීම ඇතුළු ඉල්ලීම් 14ක් මුල් කරගනිමින් පරිපුරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පෙරේදා (03) දිනයේ සිට අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති අතර තම ඉල්ලීම්වලට අද (05) දිනය තුළ විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් හෙට (06) දිනයේ සිට අඛණ්ඩ වෘත...
පළමු වරට ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 26,000ක් අද (05) අලුයම මෙරටට රැගෙනවිත් තිබේ.
ශ්‍රී ලංකාව මිලදී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ දෙකෙන් පළමු කොටස ලෙස එම එන්නත් මාත්‍රා 26,000 මෙරටට ලැබී තිබේ
සමගි ජනබලවේගය විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව කථානායකවරයාට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය පිළිබඳව අද (05) දිනයේ තීරණය කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසා සිටී.
අද පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන...උදයට එරෙහිව විශ්වාසභංගය විවාදයට ගන්නා දිනය අද තීරණය කිරීමට නියමිතයි!
July 5, 2021 11:07 am
අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටින්නේ 2021 උසස් පෙළ අයැදුම් පත් මාර්ග ගත ක්‍රමයට පමණක් භාර ගන්නා බවයි. ඒ අනුව පෞද්ගලික අයදුම්කරුවන් මෙන්ම පාසල් අයැදුම්කරුවන්ද මාර්ග ගත ක්‍රමයට අනුව අයැදුම්පත් යොමු කළ යුතුය.
සංචරණ සීමා පිළිබඳව නවතම නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරන්නේ අන්තර් පළාත් සංචරණ සීමා ජුලි 19 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවයි. එහෙත් බස්නාහිර පළාත තුළ කොවිඩ් -19 වසංගත තත්ත්වය තවදුරටත් පාලනය කිරීම සඳහා...
අද(05) දින සිට ඕනෑම අයෙකුට කොවිඩ් එන්නත යුද හමුදා කඳවුරු ආශ්‍රිතව ලබා ගැනීමට කටයුතු යොදා ඇති බව වාර්තාවේ. මේ සම්බන්ධයෙන් මත දක්වන විශේෂඥයන් පවසන්නේ සමාජය තුළ කොවිඩ් පාලන එන්නත අවශ්‍යයම පිරිස් සිටියදී පිළිවෙලකින් තොරව මෙලෙස එන්නත ලබා දීම ඵලදායි නොවන බවයි. ඇඟළුම් කර්මාන්ත ආශ්‍ර...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...