දේශීය පුවත්

 රථවාහන වැරදි වීඩියෝ ගත කර පොලීසියට ලබා දීම සඳහා ජංගම දුරකතන යෙදුමක් හඳුන්වා දුන් බව police මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

ලෝක අනතුරු නිවාරණ සතියට සමගාමීව මෙම දුරකතන යෙදුම් හඳුන්වාදී තිබේ.

E – Traffic Police Sri Lanka යන ජංගම දුරකතන යෙදවුම ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතනයකට Google play හරහා භාගත කිරීමට හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රශ්න කර සිටියේය.

මෙම යෙදවුම් මගින් යමෙක් රථවාහන වරදක් කරනවා නම් වීඩියෝ ගත කර එවීමට හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More