ගෝලීය බාලදක්ෂ සංස්කෘතික ජම්බෝරිය මේ මස 16 17 සහ 18 දින වල වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා
ඒ පිළිබඳව ජාත්‍යන්තරයට හඳුන්වාදීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපකිගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ
එහිදී ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ අනුශාසක ලෙස අග්‍රාමාත්‍යවරයා මෙම ජම්බෝරියේ ඇති වටිනාකම පැහැදිළි කළා. මෙම ජම්බෝරිය එකම බාලද ලෝකයක් යන තේමාව යටතේ පැවැත්වීමට නියමිතයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...