දේශීය පුවත්

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට කොවිඩ් ආසාදනය වී මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා. කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවටයි ඔහුගේ සමීපතම ආරංචි මාර්ග සඳහන් කරන්නේ       &...

ඊශ්‍රායලය විසින් ඩෙල්ටා වෛරස් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ඊශ්‍රායලය නව Booster එන්නතක් ලබාදීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊශ්‍රායෙල බලධාරීන් සඳහන් කරනුයේ ෆයිසර් තෙවන එන්නත ලබාදී දින 10 කට පසු පුද්ගලයකුට ලැබෙන ආරක්ෂාව ,දෙවන එන්නතෙන් ලැබෙන ආරක්ෂාවට...

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ‘කොවිඩ්’ අරමුදලට සිය වැටුප පරිත්‍යාග කළ නොහැකි බව සඳහන් කළා. සිය පාර්ලිමේන්තු වැටුප ඇපයට තබා පාර්ලිමේන්තු බැංකුවෙන් ණයක් ලබාගෙන තිබීම නිසා වැටුප එම ණය වාරික වෙනුවෙන් කැපී යන බවයි ඔහු පෙන්වා දෙන්නේ. සෙසු මන්ත්‍රීවර...

මැණික්‌ අපනයන කටයුතු මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමය ඔස්සේ සිදු කිරීම සඳහා පහසුකම්‌ සලසා දීමට රජය තීරණය කර තිබේ. වර්තමානයේ ලොව පුරා ඇති කොවිඩ් වසංගත තත්වය හමුවේ ගුවන්‌ සේවා කටයුතු අඩාල වී ඇති බැවින්‌ ඔන්ලයින් මැණික් අපනයනය සඳහා අවශ්‍ය අවසරය ලබාදෙන ලෙසට අපනයනකරුවන්ගේ ඉල්ලීම් සළකා බලා ඊය...

රජ්‍ය ආයතන සතු රජයේ වාහන අතුරින් දැනට ධාවන තත්ත්වයේ නොමැති වාහන කඩිනමින්‌ අලුත්වැඩියා කර ප්‍රයෝජනයට ගැනීමටත්‌, අලුත්වැඩියා කළ නොහැකි වාහන විධිමන්‌ ක්‍රමවේදයක් අනුගමනය කරමින්‌ නොපමාව අපහරණය කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින්‌ තීරණය කර තිබේ. ඒ ආර්ථික ප්‍රතිපත්ති හ...

මේ වන විට ලෝකය පුරා පැතිරී ගොස් තිබෙන නව කොරෝනා වසංගතය සම්බන්ධව මූලික හෙලිදරව්ව කරණු ලබන්නේ බිල් ගේට්ස් විසින්  2015 වර්ෂයේදී බවත් කොරෝනා වෛරසයට පේටන්ට් බල පත්‍රය බිල් ගේට්ස් හිමි කරගන්නේ 2012 දී තරම් ඈත වකවානුවකදී බවත්  වෛද්‍යය සුමිත් වන්නිආරච්චි මහතා පෙන්වා දෙයි. වෛද්‍යයවරය...

මැදපෙරදිග රැකියාවල නිරත ශ්‍රමිකයින් යොදා ගනිමින් මෑතක සිට ඔවුන්ගේ මුදල් බැංකු මාර්ගයෙන් මෙරටට ගෙන ඒම වළක්වාලීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව වාර්තා වේ. එහිදී ජාවාරම්කරුවන් විසින් විදෙස්ගත ශ්‍රමිකයින් සතු මුදල් බැංකු මාර්ගයෙන් මෙරටට එවීම වෙනුවට ඔවුන් සතුව ඇති මුදලට ව...

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි බී.මැටරි සහ විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතා අතර ද්විපාර්ශවීය හමුවක් අගෝස්තු (20) දින විදේශ අමාත්‍යංශයේ දී පැවැත්විණි. මෙහිදී විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතා දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ වැදගත්කම මෙහි...

කොවිඩ් මර්ධනය සඳහා නිපදවා ඇති එන්නත් ජනතාවට එන්නත්කරණය සිදුකරන්නේ බලහත්කාරයෙන් බවත් ඊට එරෙහිව අධිකරණයේ නඩු පවරන බවත් නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා සඳහන් කරයි. මේ වනවිටත් ඒ පිළිබඳව පොලිස්පතිතුමාට පැමිණිල්ලක් භාර දී ඇති බවත් ඔහු සඳහන් කළේය. එමෙන්ම කොරෝනා වසංගතය සඳහා එකම විසඳුම එන්නත්කරණය නොව ...

කොවිඩ් ආසාදිතයන් සඳහා අවශ්‍ය කරන සායනික ඔක්සිජන් ලීටර් 300,000 බැගින් සතිපතා ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක , අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ඒ බව සඳහන් කළා. මෙම යෝජනාව සෞඛ්ය අමාත්&#...

දිගුකාලීන ණය පදනම යටතේ ශ්‍රී ලංකාවට බොර තෙල් හා ඛණිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන ලබා ගැනීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමිර් රාජ්යය සමඟ සාකච්ඡාවක් පැවත්වී තිබේ. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සහ කොළඹ සිටින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාර්යාලයේ වැඩබලන ප්‍රධානිය ...

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සහ කොළඹ සිටින එක්සත් අරාබි එමීර් රාජ්‍යේ තානාපති කාර්යාලයේ වැඩබලන ප්‍රධානියා අතර දිගුකාලීන ණය පදනම යටතේ ශ්‍රී ලංකාවට බොර තෙල් හා ඛණිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ(24) පැවැත්වී ඇති බව වාර්තාවේ. උදය ගම...

ටපු මුදල් අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා කොවිඩ් ආසාදිතව මියගොස් ඇති බව වාර්තා වේ. ඔහු මියයන විට 65 හැවිරිදි වියේ පසුවිය. ඒ මහතාට කොවිඩ් ආසාදිතවීමෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය.