කොවිඩ් ආසාදිතයන් සඳහා අවශ්‍ය කරන සායනික ඔක්සිජන් ලීටර් 300,000 බැගින් සතිපතා ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක , අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ඒ බව සඳහන් කළා.
මෙම යෝජනාව සෞඛ්ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...