දේශීය පුවත්

මේ වන විට ලෝකය පුරා පැතිරී ගොස් තිබෙන නව කොරෝනා වසංගතය සම්බන්ධව මූලික හෙලිදරව්ව කරණු ලබන්නේ බිල් ගේට්ස් විසින්  2015 වර්ෂයේදී බවත් කොරෝනා වෛරසයට පේටන්ට් බල පත්‍රය බිල් ගේට්ස් හිමි කරගන්නේ 2012 දී තරම් ඈත වකවානුවකදී බවත්  වෛද්‍යය සුමිත් වන්නිආරච්චි මහතා පෙන්වා දෙයි. වෛද්‍යයවරයා අවධාරණය කරණු ලබන්නේ 2019 දී චීනයේ වුහාන් ප්‍රදේශයෙන් මතුවන නව කොරෝනා වෛරසය පේටන්ට් අයිතිය හිමි බිල් ගේට්ස් සහ ඔහුගේ බිරිඳ විසින් පිහිටුවා ගත් රාජ්‍යය නොවන ආයාතනයක් විසින් කළ සැලසුම් සහගත ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බවයි. ලෝක සෞඛ්‍යය සංවිධානය වැනි ආයාතන තුළද බිල් ගේට්ස්ගේ සෙවනැල්ල වැටී ඇති බව වෛද්‍යය සුමිත් වන්නිආරච්චි මහතාගේ අදහසයි.වෛද්‍යයවරයා විසින් ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත ඉදිරිපත් කළ “කොරෝනා වසංගතය; හතර වන කාර්මික විප්ලවයේ නූතන යටත් විජිත වහල්කරණයේ මෙවලමක්ද ?” ලිපියේ අවසාන කොටසින් මෙලෙස කරුණු අනාවරණය කරයි.

කොරෝනා වසංගතය; හතර වන කාර්මික විප්ලවයේ නූතන යටත් විජිත වහල්කරණයේ මෙවලමක්ද ?(දෙවන කොටස)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More