කොවිඩ් මර්ධනය සඳහා නිපදවා ඇති එන්නත් ජනතාවට එන්නත්කරණය සිදුකරන්නේ බලහත්කාරයෙන් බවත් ඊට එරෙහිව අධිකරණයේ නඩු පවරන බවත් නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා සඳහන් කරයි.
මේ වනවිටත් ඒ පිළිබඳව පොලිස්පතිතුමාට පැමිණිල්ලක් භාර දී ඇති බවත් ඔහු සඳහන් කළේය.
එමෙන්ම කොරෝනා වසංගතය සඳහා එකම විසඳුම එන්නත්කරණය නොව ප්‍රතිශක්තිය ගොඩනැගීම බවත් මෙම එන්නත් පූර්ණ පරීක්ෂාවකට ලක් කර නැති බවත් මහජන චීනය කොරෝනා පාලනය කළේ එන්නතකින් නොවන බවත් ආයුර්වේද වෛද්‍ය බී.ඒ. රත්නපාල මහතා සඳහන් කරයි.
කොරෝනා මර්ධන එන්නත් කියා සිදුකරනු ලබන්නේ ව්‍යාපාරයක් පමණක් බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...