බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සහ කොළඹ සිටින එක්සත් අරාබි එමීර් රාජ්‍යේ තානාපති කාර්යාලයේ වැඩබලන ප්‍රධානියා අතර දිගුකාලීන ණය පදනම යටතේ ශ්‍රී ලංකාවට බොර තෙල් හා ඛණිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ(24) පැවැත්වී ඇති බව වාර්තාවේ.
උදය ගම්මන්පිල මහතාගේ සමාජ ජාල ගිණුම් සටහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව මුහුණපා සිටින විදේශ විනිමය අර්බුදයට විසඳුමක් ලෙස මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද බවයි.
අදාළ සාකච්ඡාව සඳහා බලශක්ති අමාත්‍යාට අමතරව එම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් ද සහභාගි වී ඇති බව වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...