ඊශ්‍රායලය විසින් ඩෙල්ටා වෛරස් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ඊශ්‍රායලය නව Booster එන්නතක් ලබාදීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊශ්‍රායෙල බලධාරීන් සඳහන් කරනුයේ ෆයිසර් තෙවන එන්නත ලබාදී දින 10 කට පසු පුද්ගලයකුට ලැබෙන ආරක්ෂාව ,දෙවන එන්නතෙන් ලැබෙන ආරක්ෂාවට වඩා පස් හය ගුණයකින් ඉහළ බවත් , ඩෙල්ටා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ඊශ්‍රායෙලයේ ආයතන ගණනාවකම තුන්වැනි මාත්‍රාව ද ලබා දී ඇති බවයි.
වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා ෆයිසර් තුන්වැනි මාත්‍රාව ලබා දීම ආරම්භ කර ඇති බවද එම මාත්‍රාව ලබාගැනීමට සුදුසු වයස් සීමාව 40 දක්වා අඩු කර ඇත.තවද විදෙස් මාධ්‍ය සඳහන් කරනුයේ එම වයස් සීමාවට අඩු ගැබිණි මව්වරුන්,ගුරුවරුන් සහ සෞඛ්‍ය සේවකයින්ටද තෙවැනි මාත්‍රාව ලබාගත හැකි බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...