අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ‘කොවිඩ්’ අරමුදලට සිය වැටුප පරිත්‍යාග කළ නොහැකි බව සඳහන් කළා.
සිය පාර්ලිමේන්තු වැටුප ඇපයට තබා පාර්ලිමේන්තු බැංකුවෙන් ණයක් ලබාගෙන තිබීම නිසා වැටුප එම ණය වාරික වෙනුවෙන් කැපී යන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
සෙසු මන්ත්‍රීවරු පාර්ලිමේන්තු වැටුප පරිත්‍යාග කළද තමාට එය කළ නොහැකි බවත් සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැටුප පරිත්‍යාග කරමින් වටිනා ක්‍රියාවක් කරන බවත් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා මාධ්‍ය වෙත සඳහන් කළා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...