රුපියල් මිලියන 29,000ක බදු සහන හෙවත් බදු වංචාවට පසුව සීනි තොග සැඟවීම මගින් කරණ ලද කූට උපක්‍රමය හරහා පාලන මිලට වඩා සීනි කිලෝ ග්‍රෑම් 1කට රුපියල් 31ක් වැඩිපුර මුදලක් ලබා ගැනීමට සීනි ආනයන ජාවාරම්කරුවන් සමත් වී ඇත. ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙළෙඳ පොලේ පවතින සීනි මිල සම්බන්ධයෙන් ජාතික සංවි...
රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ මහතා විසින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර ඇත.එම ලිපිය මගින් ඔහු අවධාරණය කරමින් කියා සිටින්නේ පාසල් දරුවන් සඳහා වන කොරෝනා එන්නත ලබාදීමට හදිසි තීරණයක් නොගන්නා ලෙස ඔහු ජනාධිපතිවරයාට මෙම ලිපිය මගින් දන්වා සිටි. තවද ඒ මහතා ලි...
විශ්‍රාමිකයන් තුන් ලක්ෂ පනස් දහසක් අතර ක්‍රියාත්මක අග්‍රහාර රැකවරණ විශ්‍රාමික රක්ෂණාවරණයෙන් ස්වාභාවික මරණ සහ හදිසි අනතුරු මරණ රක්ෂණාවරණ ඉවත් කර ගාස්තු සංශෝධනය කිරීමට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව ස්වාභාවික මරණයක ද...
මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා සන්නද්ධ හමුදාවල සාමාජිකයන් කැඳවීමට අදාළ ජනාධිපතිවරයාගේ ආඥාවක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ ඉදිරිපත් කරන ලැබීය.
ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ මහජන ආරක්ෂක පනත යටතේය.
ආදි වාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන්ගෙ බිරිය හීන්මැණිකේ ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මීට ස්වල් මොහොතකට පෙර මහියංගන ප්‍රාදේශීය සභා ආදාහනාගාරයේ දී සිදු කෙරිනි.
පොලිස් ආරක්ෂාව සහ ගෞරව පූර්ව ලෙස හීන්මැණිකේ මාතාවගේ දේහය අද පෙරවරු 11.30ට පමණ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සිට මහියංගනය බලා රැගෙන ගියේය...හීන්මැණිකේ අවසන් ගමන් යයි – වැදි සෙනග සිරිත් රකිමින් රැහේ රැජිනගේ අවමංගල පෙරහරට එක් වෙති.
September 7, 2021 7:44 am
අනෙකුත් මහ බැංකු අධිපතිවරුන්ට විශ්‍රාම වැටුප් ලබා දෙන ලෙස කිසිදු අයුරකින් බලපෑමක් හෝ ඉල්ලීමක් කිසි විටක තමා සිදු කර නැතැයි මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. සිය ෆේස්බුක් ...
ශ්‍රී ලංකාවේ මුදලේ අගය පිරිහීමත් විදේශ සංචිත හිඟයත් හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට සිදු කරන භාණ්ඩ ආනයනය තවදුරටත් පහළ බසිනු ඇති බව රොයිටර් වාර්තා කරයි. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ අර්ධ වශයෙන් ආහාර හිඟයක් නිර්මාණය වී ඇති බවද එම වාර්තාව කියා සිටියි. ශ්‍රී ලංකාව සිය ආහා...
කොවිඩ් රෝග මර්දනය පිළිබඳ සායනික කමිටුවේ සාමාජිකත්වයෙන්, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඉවත්වී ඇතැයි වාර්තා වේ. විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ සෞඛ්‍ය අම...
චීනයේ රාජ්‍ය ඖෂධ නිශ්පාදන සමාගම් සමූහය නිශ්පාදනය කරන සයිනොෆාම් එන්නත වැඩිදුර දියුණු කිරීමෙන් තවත් එන්නත් 4ක් හඳුන්වාදෙන්නට එම සමාගම් පියවර ගෙන ඇත. ලෝකය පුරා අලුතින් හඳුනාගැනෙන කොරෝනා නව ප්‍රභේදයන්ට ශක්තිමත් ලෙස මුහුණ දීමට මෙම එන්නත් සඳහා හැකියාව ඇති බව එම ඖෂධ සමාගම පවසයි. නව එන්න...
මීට දින කිහිපයකට පෙර ‘TV Derana’ (3.09M Subs) Youtube නාලිකාව Hack වූ පරිද්දෙන්ම, ‘Sirasa TV’ (1.17M Subs) සහ ‘The Voice Sri Lanka’ (1.08M Subs) යන Youtube නාලිකාවන් දෙකෙහිද නම් වෙනස් කර ඇති අතර Location එකද United States බවට පත් කර ඇත. එමෙන්ම මෙම Youtube නාලිකා දෙකෙහිද Video Hide කිරීමක් දක්...
රිරෝද රථ සහ යතුරුපැදි වල භාහිර ස්වරූපය (මොඩිෆයි) වෙනස් කිරිමට අවසර ලබා දීමේ යම් නියාමනයෙන් වෙනස් කරමින් ඇතී විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ත්‍රිරෝද රථ සංගම් සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය ඉකුත් අග්‍රාමාත්‍යවරයා ගෙන් සිදුකළ ඇතැම් කරුණු ගැන අවදානය යොමු කරමින් මෙම ගැ...
මානව හිමිකම් සංවිධානය සංස්ථාගත කිරීමේ පෞද්ගලික පනත් කෙටුම්පතේ වගන්ති දෙකක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (6) දැනුම් දුන්නේය. මේ අනුව මෙම පනත් කෙටුම්පත විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කර ජනමත ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීති රෙගුලාසි අද (06) පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා. ඒ අනූව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසි පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 81කින් සම්මත වූ අතර පක්ෂව ඡන්ද 13...
පිලිපීනය විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව, අද (06) සිට එම තහනම ඉවත් කරනු ලබන බව පිලිපීන මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්ථානය, නේපාලය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, තායිලන්තය, ඕ...
සමහර වෛද්‍යයවරුන්ගේ කඩා කප්පල්කාරී ක්‍රියා හේතුවෙන් එන්නත්කරණ වැඩ සටහන මාස හතරකින් පමා වූ බවට ආණ්ඩුවේ යම් පාර්ශව විසින් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී. එහිදී ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බ...
කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ පියා අද(06) ඉදිරිපත් කළ අවස්ථාවේදී ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කර ඇති බව වාර්තාවේ. රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි...
අමෙරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමත් සමඟම සමස්ත ඇෆ්ගනිස්ථානයේ පන්ෂීර් ප්‍රාන්තය හැර සියලුම ප්‍රාන්ත තලේබාන් පාලනයට යටත් විය. එහෙත් ඇෆ්ඝනිස්ථානයේ අමෙරිකානු හිතවාදී රජයේ හිටපු උප ජනාධිපතිවරයා වූ අමුනුල්ලා සලේ සහ තලේබාන් විරෝධී සටන්කරුවන්ගේ දැවැන්ත නායකයෙකු වූ අමෙරිකානු හමුදා ප්&...
තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් අද අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා කටාර් ගුවන් සේවයට අයත් යානයකින් අලුයම 1.45ට දෝහා සිට මෙම එන්නත් තොගය රැගෙන එනු ලැබූ බවයි ගුවන් තොටුපොළ සඳහන් කළේ මේ අතර, ඊයේ දිනයේ දී පුද්ගලයින් 58,994 දෙනෙකුට කොරෝනා එන්නත් ලබා දී තිබෙනවා ඒ අනුව සයිනොගම්...
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවලට මි.මී 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්ක...
අපොස සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වීමට යෝජිත දින අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය, සාමාන්‍ය පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට අදාළ සැලසුම් මේ වනවිට සකස්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...