ශ්‍රී ලංකාවේ මුදලේ අගය පිරිහීමත් විදේශ සංචිත හිඟයත් හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට සිදු කරන භාණ්ඩ ආනයනය තවදුරටත් පහළ බසිනු ඇති බව රොයිටර් වාර්තා කරයි.
එමෙන්ම ශ්‍රී ලංකාව තුළ අර්ධ වශයෙන් ආහාර හිඟයක් නිර්මාණය වී ඇති බවද එම වාර්තාව කියා සිටියි.
ශ්‍රී ලංකාව සිය ආහාර සැපයුම් වලින් විශාල ප්‍රමාණයක් ආනයනය කරන බවත් විදේශ සංචිත පහත වැටීම සහ රුපියලේ අගය පහත වැටීම හේතුවෙන් ආනයන සීමා කිරීම මත අර්ධ වශයෙන් ආහාර හිගයක් ඇති වී තිබෙන බව ද එහි සඳහන්ය.
කොරෝනා ව්‍යාප්තිය සහ ආහාර නිෂ්පාදනය බහත බැසීම හේතුවෙන්ද සැපයුම් වලට බාධාවක් වී ඇතැයි එම වාර්තාවන් කියා සිටියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...