මීට දින කිහිපයකට පෙර ‘TV Derana’ (3.09M Subs) Youtube නාලිකාව Hack වූ පරිද්දෙන්ම,
‘Sirasa TV’ (1.17M Subs) සහ ‘The Voice Sri Lanka’ (1.08M Subs) යන Youtube නාලිකාවන් දෙකෙහිද නම් වෙනස් කර ඇති අතර Location එකද United States බවට පත් කර ඇත.
එමෙන්ම මෙම Youtube නාලිකා දෙකෙහිද Video Hide කිරීමක් දක්නට ලැබෙන අතර මේ පිළිබඳ තවමත් Sirasa TV පාර්ශවයෙන් දැනුවත් කිරීමක් සිදු කර නොමැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...