දේශීය පුවත්

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් අද අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා

කටාර් ගුවන් සේවයට අයත් යානයකින් අලුයම 1.45ට දෝහා සිට මෙම එන්නත් තොගය රැගෙන එනු ලැබූ බවයි ගුවන් තොටුපොළ සඳහන් කළේ

මේ අතර, ඊයේ දිනයේ දී පුද්ගලයින් 58,994 දෙනෙකුට කොරෝනා එන්නත් ලබා දී තිබෙනවා

ඒ අනුව සයිනොගම් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 25,838 දෙනෙකුට සහ පළමු මාත්‍රාව පුද්ගලයින් 3,136 දෙනෙකුට ලබා දී ඇති බව යි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ

එසේම, ඊයේ දිනයේ දී ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 20,284 දෙනෙකුට ලබා දී තිබෙනවා.



One thought on “ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක් දිවයිනට”

  1. බොහොම පින් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ඇතුළු healt Ministry එකේ සියළුව කාර්ය මණ්ඩලයට

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More