ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීති රෙගුලාසි අද (06) පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.
ඒ අනූව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසි පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 81කින් සම්මත වූ අතර පක්ෂව ඡන්ද 132 ක් සහ විපක්ෂව ඡන්ද 51ක් ලැබී තිබුණා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...