අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව නොවැම්බර් මස 10 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුව අද (04) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා ඉදිරියෙන් කැඳවනු ලැබීය. එම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ධීව...
ශාක - සත්ව ජාන සංවාරයක් කළ උඩරට කැරැල්ලට වැඩි විනාශයක්, උඩරට ආහාර වගාවට ආණ්ඩුවේ පොහොර - කෘෂි රසායන තහනම නිසා සිදු වන බවට හිටපු ආණ්ඩුකාරවරයකු අනතුරු අඟවා සිටියි. ඔක්තෝබර් කන්නයේ වැසි ආරම්භවීමත් සමඟම උඩරට බෝංචි, ගෝවා, කැරට් ඇතුළු සියළුම එළවළ වර්ග දිලීර රෝග හේතුවෙන් විනාශයට පත්වෙමින් ඇතැයි...
ඉන්දීය විදේශ ලේකම්වරයා මෙරට තෙල් ටැංකි නීරීක්ෂණය සදහා පැමිණියේ කූඨ ගණුදෙනුවක් සම්පූර්ණ කර ගැනීමට බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. ත්‍රිකුණාමලය පිහිටි තෙල් ටැංකි සංකීර්ණයේ ඉතිරි තෙල් ටැංකි කිහිපයත් පවරා ගැනීමේ අරමුණින් ඔහු දිවයිනට පැමිණ ඇති බවටයි උන්වහන්සේ චෝදනා කරන්නේ. ස...
ඔක්තෝබර් 06 වැනි දිනට යෙදී තිබෙන ලෝක ගුරු දිනයට රට පුරා විදුහල්පතිවරුන් සිය පුද්ගලික නිවස ඉදිරිපිට කළු කොඩ් ඔසවා විරෝධතාවක් දක්වන බව ලංකා විදුහල්පති සංගමය සඳහන් කරනවා. රටපුරා ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් 11,200ක් පමණ සිටින අතර ඔවුන් එම විරෝධතාවයට එක්වන බව ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පිය...
යොහොනි ද සිල්වා ලොව පුරා ජනප‍්‍රිය වීමත් සමඟ කොටි හිතවාදී කණ්ඩායම් ඇයට එරෙහිව විවිධ ප‍්‍රචාර පැතිරවීම ආරම්භ කර තිබේ. කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ පුද්ගලයන් ට්විටර් හරහා මෙවැනි ප‍්‍රකාශ පළකර තිබේ. ශ‍්‍රී ලංකාවේ හා ඉන් පිටත සිටින ඊළ...
විශාලතම මූල්‍ය ලේඛන හෙළිදරව්වකින් ලෝක නායකයින්, දේශපාලනඥයින් සහ ප්‍රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය හා ගනුදෙනු පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, පැන්ඩෝරා ලේඛන (Pandora Papers) ලෙස නම් කර ඇති මෙම ලිපි ගොනුවල වත්මන් සහ හිටපු නායකයින් 35 දෙනෙකුගේ සහ...
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාව විසින් ගත් තීරණයකට අනුව එම විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී සමන් රාජපක්ෂ වැඩ ඉංජිනේරු පුෂ්පික පණ්ඩිතරත්න සහ වැඩ අධිකාරී යූ බණ්ඩාරනායක යන තිදෙනා සේවයෙන් නෙරපා හැර තිබේ. ලේඛකාධිකාරීවයාගේ නිවස අලුත්වැඩියාව සඳහා රාජකාරි වේලාවේ දී විශ්වවිද්‍යාල සේ...
පාසල් නැවත ආරම්භ කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ පළාත් ආණ්ඩුකාරවරු අතර සාකච්ඡා වට කිහිපයක් පසුගිය දිනවල දී පැවැත්වුණ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් ලලිත් රෝහණ ලියනගේ මහතා පවසනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අදියර කිහිපයක් යටතේ, සෞ...
අසල්වැසියෝ, දත්කැකුළු පාලා ආදී මුල් කාලීන ටෙලි නාට්‍ය ගණනාවකින් දක්ෂතාවයන් ප්‍රකට කළ රංගන ශිල්පිණී සමන්තා ඈපාසිංහ ඊයේ (03) දින අභවප්‍රාප්ත වූ බව වාර්තා විය. කොරෝනා ආසාදනය වී හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මිය ගිය බවයි වාර්ථා වන්නේ. කෙළි මඩල, රජෙක් ව...
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය දීර්ඝ කාලීනව ඉන්දියාවට පවරාදීමට රජය සුදානම් වන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි. පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් නිර්මාණය කරන ලද තෙල් ටැංකි සංකීර්ණය මුලින් ටැංකි 101 න් සමන්විතවූ අතර දැන් එයින් ඉ...
විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99ක සංකීර්ණය ඉන්දීය සමාගමකට දීර්ඝකාලීනව බදු දීම සදහා කටයුතු කරන බවට පලවන වාර්තා සම්බන්ධයෙන් අදස් දක්වමින් පවසා සිටියේ, දැනට එම ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡා සිදු කරමින් බවත් මෙතෙක් අවසන් තීරණයකට එළැඹ නැති බවත්ය. කෙසේ වු...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් ආචාර්ය රෝහිත රාජපක්ෂ මහතා ඉදිරි පළාත් සභා මැතිවරණයට තරඟ කරනු ඇති බවට මාධ්‍ය වාර්තා පලවෙයි. ඔහු වයඹ පළාතේ මහ ඇමති අපේක්ෂකයා ලෙස තරඟ වදිනු ඇතැයි එම වාර්තාවන්හි සඳහන් ය. රෝහිත රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයට ඇතැම් අවස...
හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ බාල සහෝදරයකු වන ඩඞ්ලි සිරිසේනගේ නායකත්වයෙන් වී මෝල් හිමියන් කණ්ඩායමක් පසුගියදා රජයට කළ අභියෝගය සුළුපටු නොවේ. වී මෝල් හිමියන් ඇති කළ ප‍්‍රබල තෙරපුම හේතුවෙන් වී සහ සහල් මිල පාලනය කිරීමට වර්තමාන රජය ගත් සමස්ත ක‍්‍රියාමාර්...
සිව්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (03) දිනයේ යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා. විදේශ අමාත්‍යාංශ ලේකම්, අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය විදේශ ලේකම්වරයා සිව්...
බස්නාහිර, වයඹ සහ සබරගමුව යන පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (03) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා. උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ද ඇති විය හ...
දේශපාලන පක්ෂ නාම යෝජනා බාර දෙන අවස්ථාවේදීම අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතු බවත් මැතිවරණ ආචාර ධර්ම නීතිගත කිරීමටද කටයුතු කළ යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීහු මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සදහ පත් කෙරුණු පාර්ලිමේන...
තම කීර්ති නාමයට හා දේශපාලන ජීවිතයට හානි සිදු කළේ යැයි පවසමින් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලමින් ධුරයෙන් ඉල්ලා අස් වූ හිටපු පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික තුෂාන් ගුණවර්ධන මහතාට ලිපියක් යවා තිබේ. අමාත්‍යවරයා එමගින් ස...
ඔක්තෝබර් මාසය අවසන් වීමට පෙර ප්‍රාථමික පාසල් ආරම්භ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ක්‍රමනාකූලව සෞඛ්‍ය රීතින්ට අනුකූලව එම කටයුතු සිදුකළ යුතු බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙයි. අමාත්‍යවරයා මේ බව ප්&...
ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ඊයේ (02) මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර සිටියේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය දීර්ඝකාලීනව ඉන්දියාවට පවරාදීමට රජය සැරසෙන නමුත් තමන් එම ප්‍රයත්නය පරාජය කරන බවයි. එහිදී වෘත්තිය සමිති පැවසුවේ ඉන්දියානු විදේශ ලේකම්වරයා මෙරටට පැමිණෙන්...
ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා වෙත බොදුබල සේනා සංවිධානය විසින් යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි 2021/10/02 2021 සැප්තැම්බර් 20 හෝ ඊට අසන්න දිනයක දී පාස්කු ප්‍රහාරය සහ ජාතිවාදය පිළිබඳව සිදුකල ප්‍රකාශය පිළිබඳවයි. තරුණ තරුණියන...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...