දේශීය පුවත්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට නිසි ක්‍රියාමාර්ග නොගැනීම ඇතුළු චෝදනා යටතේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ චෝදනා අද (22) කොළඹ මහාධිකරණය හමුවේ කියවා භාර දී තිබේ. එම...

අයවැය දෙවනවර කියවිමේ ඡන්ද විමසීම අද (22) පැවැත්වෙයි. අද පස්වරු 5.00ට ඡන්ද විමසීම සිදුකෙරෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. පසුගිය 12 වනදා ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් දෙවනවර කියවීමේ විවාදය හත්වන දිනට අද පැවැත්වෙයි. හෙට (23) සිට අයවැය කාරක සභා අවස්ථා විවාදය ආරම්භ ව...

සෞඛ්‍යය අමාත්‍යාංශයේදී මාධ්‍යය සාකච්ඡාවකට එක් වෙමින් ,කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ උප ප්‍රභේදයක් රට තුළ පැතිර යන බව රාජ්‍යය අමාත්‍යය චන්න ජයසුමන මහතා පවසා සිටියේය. ඒ මහතා වැඩි දූරටත් පවසා සිටියේ එම ප්‍රභේදය පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව අතර ...

ආචාර්ය සිරිල් ගාමිණි පියතුමාට අද(22) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසයි. ආචාර්ය සිරිල් ගාමිණි පියතුමා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දන්නා තොරතුරු ලබාදීම සඳහා මී...

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා සිටියේ වී සහ එළවළු සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බව යි. එමෙන්ම පොහොර ආනයනය සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශයන් පිළිබඳව අද (22) දිනයේ කරුණු සොයා බැලීමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය. ...

නැනෝ යූරියා දියර පොහොර ගෙන ඒමේදී කෝටි ගණනක් අති විශාල වංචාවක් සිදුව ඇති බවට විපක්ෂය විසින් කර ඇති චෝදනා සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකර තමන් වෙත වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කැඳවා පෞද්ගලි...

වී, බඩ ඉරිගු , එළවළු සහ වැවිලි කර්මාන්තයට අවශ්‍ය ශාක පෝෂක සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට කෘෂිකර්මාන්ත අමාත්‍යංශය පියවර ගෙන තිබේ. අමාත්‍යංශ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා සඳහන් කළේ, නිසි ප්‍රමිතියකින් යුත් අවසරලත් ශාක පෝෂක සහ කෘෂි රසායනික ද...

ලබන වසර දක්වා ජල ගාස්තු වැඩි කිරීමට මෙතෙක් අවසන් තීරණයකට එළඹි නොමැති බව ජාතික ජලසම්පාදන ජලාපවාහන මණ්ඩලය පවසනවා. කෙසේ වෙතත් එහි වියදම, ආදායමට වඩා ඉහළ යාම හේතුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව ඇති බවයි එහි සාමාන්‍යාධිකාරි තිළිණි විජේතුංග සඳහන් කළේ එමෙන...

ලබන ජනවාරි මාසයෙන් පසු ශ්‍රමිකයෙකු විදේශ ශතවීමේදී අමෙරිකානු ඩොලර් 15,000 ක රක්ෂණයක් ලබා ගැනීම අනිවාර්ය කෙරෙන නීති ගෙන එන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. එම රක්ෂණ ආවරණය සඳහා ශ්‍රමිකයින් ගෙන්වා ගන්නා හාම්පුතා විසින් මුදල් ගෙවිය යුතු බවට එම නීති ගෙන එන බවයි ඊ...

මහනුවර අධිවේගී මාර්ගයේ මිරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ලබන 28 වනදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතව ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එය ජනතා අයිතියට පත්කිරීමට නියමිත බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය. කිලෝමීටර් 40...

ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කිරීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය තුල වෘත්තීය සමිතිවලින් යෝජනා ලැබී තිබෙනවා ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කිරීම සම්බන්ධයෙන් වෘත්තිය සමිතිවලින් අදහස් හා යෝජනා විමසීමට ජාතික වැටුප් කොම්සන් සභාව පසුගියදා පියවර ගැනීමත් සමඟ මෙම යෝජනා ලැබී තිබෙනවා ...

පසුගියදා අය වැය විවාදයට සහභාගි වෙමින් අමාත්‍යය විමල් වීරවංශ මහතා එරාන් වික්‍රමරත්න මහතා කළ යෝජනාවකට පිළිතුරු දෙමින් සිය කථාව ආරම්භ කරමින් පවසා සිටියේ පසුගිය යහපාලන ආණ්ඩුවට භාර දුන්නු රට ත්‍රස්තවාදයෙන් තොර ඉහළ ආර්ථික වර්ධන වේගයක් තිබූ රටක් බවත්ය. කෙසේ නමුද වසර හතරහමාරකට පසු...

පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් නැනෝ යූරියා පොහොර සම්බන්ධයෙන් මතුවන කාරනාව සම්බන්ධයෙන් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පසුගියදා මාධ්‍යය සාකච්ඡාවක් මගින් කරුණු දක්වා තිබුණා. එහිදී ඔහු අවධාරණය කර සිටියේ නැනෝ යූරියා පොහොර යනු කිසි ලෙසකින්වත් කාබනික පොහොරක් නොවන බවත්...

කොවිඩ් වෛරසයෙන් සුවවීමට වෛද්‍ය නිර්දේශයන් නොමැතිව ප්‍රතිජිවක ඖෂධ භාවිත කිරීම තුළින් සෞඛ්‍යයට දැඩි බලපෑම් එල්ලවන බව ශ්‍රී ලංකා ක්ෂුද්‍රජීව වෛද්‍ය විශේෂඥයින්ගේ විද්‍යායතනය පවසයි. ප්‍රතිජීවක ඖෂධ අවභාවිතය හා අධිභාවිතය හේතුවෙන් මේ වන විට ගෝලීය...

ඊයේ(20) පාර්ලිමේන්තුවේදී යොමු වූ පැනයකට පිළිතුරු ලබාදෙමින් තේ වගාව සඳහා අවශ්‍ය පොහොර ආනයනයට පියවර ගෙන ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්, "බොහෝම පැහැදිලි සහතිකයක් අපි ලබාදීලා තියෙනවා. තේ වගාවට අවශ්‍ය ප...

2017, 2018 සහ 2019 මූල්‍ය වර්ෂ සඳහා විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා පරිසර අමාත්‍යාංශ නිලධාරින් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටු වෙත කැඳවූ අවස්ථාවේදි, මහා භාණ්ඩාගාරය දැනුවත් නොකරමින් ව්‍යාපෘති 4 ක් සඳහා සෘජු විදේශ මූල්‍යා...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පල කරමින් පවසා සිටියේ බැසිල් රාජපක්ෂ මහතාට මුදල් අමාත්‍යධූරය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයද දැරීමට අයිතියක් නැති බව පවසා සිටියේය. එහිදී විජයදාස ...

වසරකට ආසන්න කාලයක් තිස්සේ දිග් ගැසුණු ඉන්දීය ගොවීන්ගේ අරගලය ජයග්‍රහණයෙන් ඊයේ(19) කෙළවර වී ඇති බව ඉන්දීය මාධ්‍යය වාර්තා කර සිටී. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා මාධ්‍යය අමතමින් පවසා සිටියේ තම ආණ්ඩුව හඳුන්වා දුන් ගොවි ජනතාවට අදාළ වන පනත් තුනම ආපසු හැරවීමට කටයුතු කරන බව...

ජනාධිපති කාර්යාලයේ නිළධාරින්ගේ රථවාහන භාවිතය සම්බන්ධයෙන් ආණ්ඩුපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි ඊයේ (19) පාර්ලිමේන්තුවේදී කළ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එහි මෙසේ සඳහන් වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ගත වූ...

📢 නිදහස සොයන ස්වදේශිකයෝ / සභ්‍යත්ව සංකථන 24 🟢 Topic: 2022 අයවැයෙන් රට ගොඩ යනවද? 📌මුලසුන - පනස්හයේ දරුව‍ෙ සංවිධානයේ අනුශාසක, කැළණිය විශ්ව විද්යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති මහචාර්ය පුජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිම දෙසුම් 📌 පාර්ලිම...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...